Sakisandata Pembenda Lyrics
“Sakisandata pem banda ma winda duk kanda se ma” (සකිසඳට පෙම් බැන්ද මා වින්ද දුක් කන්ද සේ මා): Sakisandata Pembenda (සකිසඳට පෙම් බැන්ද) lyrics, a Sinhala heartbreak song sung by Kasun Uyanahewa, with words by Nirupa De Silva and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සකිසඳට පෙම් බැන්ද ගී පද.
| SONG | Sakisandata Pembenda |
|---|---|
| SINGER | Kasun Uyanahewa |
| LYRICIST | Nirupa De Silva |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sakisandata Pembenda Lyrics Singlish
Sakisandata pem banda ma winda duk kanda se ma
Sakisandata pem banda ma winda suwa ninda bo ma
Ma obawa luhu banda mana nanda e samaya se ma
(Sil binda hada madale ananda makaranda bo ma.....//)
(Dam pata handawe ran pata oba wenna
Oba gawa thaw inna awa
Sabakola gati aida ma ha......//)
(Daiwopagata heene obe kumaru ma neda
Heethalata langa inna awa
Thaniwenna hita baya ma ha......//)
Sakisandata pem.......සකිසඳට පෙම් බැන්ද ගී පද
සකිසඳට පෙම් බැන්ද මා වින්ද දුක් කන්ද සේ මා
සකිසඳට පෙම් බැන්ද මා වින්ද සුව නින්ද බෝ මා
මා ඔබව ලුහු බැන්ද මන නන්ද ඒ සමය සේ මා
(සිල් බින්ද හද මඪලේ ආනන්ද මකරන්ද බෝ මා.....//)
(දම් පාට හැන්දෑවේ රන් පාට ඔබ වෙන්න
ඔබ ගාව තව ඉන්න ආවා
සබකෝල ගති ඇයිද මා හා......//)
(දෛවෝපගත හීනේ ඔබේ කුමරු මා නේද
හීතලට ළඟ ඉන්න ආවා
තනිවෙන්න හිත බයද මා හා......//)
සකිසඳට පෙම්.......
Related Songs and Tags
Sakisandata Pembenda LyricsSakisandata Pembenda Lyrics Englishසකිසඳට පෙම් බැන්දසකිසඳට පෙම් බැන්ද ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Uyanahewa SongsKasun Uyanahewa LyricsUyanahewa LyricsThilina Ruhunage ComposerNirupa De Silva Lyricist