Sandawe Kumari Lyrics by Kasun Wijayantha
Sandawe Kumari (සැන්දෑවේ කුමරි) is a Sinhala song sung by Kasun Wijayantha. This page presents the Sandawe Kumari lyrics in Sinhala script (සැන්දෑවේ කුමරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandawe Kumari |
|---|---|
| SINGER | Kasun Wijayantha |
| VIEWS | 28 |
| UPDATED |
Sandawe Kumari Lyrics
Oba ma turule
Turu sandallaka nevathuna
Muna gesuna da sanda thalawe
Hadavath handin gayuwa...
Sandawe kumari supem mal pethi hinahuna
Vidinnam nura dethole
Nothibbu ma kopule
Sandawe...
Mathuda sasare hitha pura gami numba sora
Dagakara wu mal suwandaki vidinne
Oba langadi ma...
Sandawe...සැන්දෑවේ කුමරි ගී පද
ඔබ මා තුරුලේ
තුරු සඳැල්ලක නැවතුනා
මුණ ගැසුණ දා සඳ තලාවේ
හදවත් හඬින් ගැයුවා...//
සැඳෑවේ කුමරි සුපෙම් මල් පෙති හිනැහුණා
විඳින්නම් නුරා දෙතොලේ
නොතිබ්බු මා කොපුලේ//
සැන්දෑවේ...//
මතුදා සසරේ හිත පුරා ගමි නුඹ සොරා
දඟකාරා වූ මල් සුවඳකි විඳින්නේ
ඔබ ළඟදී මා...//
සැඳෑවේ...//Related Songs and Tags
Sandawe Kumari LyricsSandawe Kumari Lyrics Englishසැන්දෑවේ කුමරිසැන්දෑවේ කුමරි ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Wijayantha SongsKasun Wijayantha LyricsWijayantha Lyrics