Oba Navith Inna Epa Lyrics
“Obata pem kala taram deneth ven vuney ey mageng thawat” (ඔබට පෙම් කළ තරම් දෙනෙත් වෙන් වුණේ ඇයි මගෙන් තවත්): Oba Navith Inna Epa (ඔබ නෑවිත් ඉන්න එපා) lyrics, a Sinhala heartbreak song sung by Kaveesh Ayeshani, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Obata pem, and in Sinhala it is ඔබ නෑවිත් ඉන්න එපා ගී පද.
| SONG | Oba Navith Inna Epa |
|---|---|
| SINGER | Kaveesh Ayeshani |
| CATEGORY | Heart Break |
| VIEWS | 5 |
| UPDATED |
Oba Navith Inna Epa Lyrics Singlish
Obata pem kala taram deneth ven vuney ey mageng thawat
Vavanna bari kandule barath thiyan thanikada vela mamat
Oba naevith inna epa thanikama huru nomathi nisa
Ada hetavath eyida oya.........
Senehase randi mathaka athi than
Obata amathak vunath vigasin
Thama mathakai mata ada men
Gewwa sonduruma kalaya sathutin
Oba naevith inna epa thanikama huru nomathi nisa
Ada hetavath eyida oya.........
Kandulu huru nathi paluwa denuwan
Balagath atha bala hinda dan
Mava ridava dura giya men
Yalith enavada purudu senehasin
Oba naevith inna epa thanikama huru nomathi nisa
Ada hetavath eyida oya.........ඔබ නෑවිත් ඉන්න එපා ගී පද
ඔබට පෙම් කළ තරම් දෙනෙත් වෙන් වුණේ ඇයි මගෙන් තවත්
වාවන්න බැරි කඳුලේ බරත් තියන් තනිකඩ වෙලා මමත්
ඔබ නෑවිත් ඉන්න එපා තනිකම හුරු නොමැති නිසා
අද හෙටවත් එයිද ඔයා.........
සෙනෙහසේ රැඳි මතක ඇති තැන්
ඔබට අමතක වුණත් විගසින්
තාම මතකයි මට අද මෙන්
ගෙව්ව සොඳුරුම කාලය සතුටින්
ඔබ නෑවිත් ඉන්න එපා තනිකම හුරු නොමැති නිසා
අද හෙටවත් එයිද ඔයා.........
කඳුළු හුරු නැති පාළුව දෙනුවන්
බලාගත් අත බලා හිඳ දැන්
මාව රිදවා දුර ගියා මෙන්
යළිත් එනවද පුරුදු සෙනෙහසින්
ඔබ නෑවිත් ඉන්න එපා තනිකම හුරු නොමැති නිසා
අද හෙටවත් එයිද ඔයා.........
Related Songs and Tags
Oba Navith Inna Epa LyricsOba Navith Inna Epa Lyrics Englishඔබ නෑවිත් ඉන්න එපාඔබ නෑවිත් ඉන්න එපා ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesh Ayeshani SongsKaveesh Ayeshani LyricsAyeshani Lyrics