Pembara Numba Awidin Lyrics
“Pembar numba avidin navatina kota kansiyata” (පෙම්බර නුඹ ඇවිදින් නවතින කොට කාන්සියට): Pembara Numba Awidin (පෙම්බර නුඹ ඇවිදින්) lyrics, a Sinhala love song sung by Kaveesha Sarangi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම්බර නුඹ ඇවිදින් ගී පද, and many know it simply as Pembar numba.
| SONG | Pembara Numba Awidin |
|---|---|
| SINGER | Kaveesha Sarangi |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Pembara Numba Awidin Lyrics Singlish
Pembar numba avidin navatina kota kansiyata
Kinnara katha puwatha sundara vi rathriyata
Sunkara yanna nodi api pathuman hadissiyata
Rankanda magema wenna upadina hema athmayata
Sorabora wev diya matha rata thiyana sanda eliyata
Malbara hina nagei hama adena nala rallata
Sundara hina ekata ath allan siruwakata
Mahagira api nagimu kisi vehesak nogena hitata
Pembar numba avidin ....
Andara malak wela sangnokota unuhumakata
Karadara enna epa api thanana kuduwakata
Nilambara sandak wela mal nelamin wasanthayata
Pehebara hetak thiye duk uhulapu atheethayata
Pembar numba avidin ....පෙම්බර නුඹ ඇවිදින් ගී පද
පෙම්බර නුඹ ඇවිදින් නවතින කොට කාන්සියට
කිණ්නර කතා පුවත සුන්දර වී රාත්‍රියට
සුන්කර යන්න නොදී අපි පැතුමන් හදිස්සියට
රන්කඳ මගෙම වෙන්න උපදින හැම ආත්මයට
සොරබොර වැව් දිය මත රටා තියන සඳ එළියට
මල්බර හිනා නැගෙයි හමා ඇදෙන නළ රැල්ලට
සුන්දර හීන එකට අත් අල්ලන් සීරුවකට
මහගිර අපි නගිමු කිසි වෙහෙසක් නොගෙන හිතට
පෙම්බර නුඹ ඇවිදින් ....
අන්දර මලක් වෙලා සැඟනොකොට උණුහුමකට
කරදර එන්න එපා අපි තනනා කුඩුවකට
නිලඹර සඳක් වෙලා මල් නෙලමින් වසන්තයට
පැහැබර හෙටක් තියේ දුක් උහුලපු අතීතයට
පෙම්බර නුඹ ඇවිදින් ....Performances of Pembara Numba Awidin
Cover versions, live performances, and reality-show contestant performances of “Pembara Numba Awidin” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pembara Numba Awidin LyricsPembara Numba Awidin Lyrics Englishපෙම්බර නුඹ ඇවිදින්පෙම්බර නුඹ ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Sarangi SongsKaveesha Sarangi LyricsSarangi Lyrics

