Mage Pathum Iki Binda Lyrics
“Mage pathum ikibinda” (මගේ පැතුම් ඉකිබින්දා): Mage Pathum Iki Binda (මගේ පැතුම් ඉකිබින්දා) lyrics, a Sinhala heartbreak song sung by Kaveesha Sarangi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මගේ පැතුම් ඉකිබින්දා ගී පද.
| SONG | Mage Pathum Iki Binda |
|---|---|
| SINGER | Kaveesha Sarangi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Mage Pathum Iki Binda Lyrics Singlish
Mage pathum ikibinda
Obe lowe ida illa
Hitha pawasanna bari aadare
Netha purawanna ai kandulu awe
Amathaka nowe semada
Horahin awith hithata wassaanaye
Nididaesa hembath karawi
Siriyaawa gewila pahadun hade
Nokiyama rae elikalawi
Hitha pawasanna bari aadare
Netha purawanna ai kandulu awe
Amathaka nowe semada
Denuwan pura kandulu gaewi raeye
Mage heena boda wi galawi
Pawasanna hitha hayiya wana wita mage
Oba aege weela sinase
Hitha pawasanna bari aadare
Netha purawanna ai kandulu awe
Amathaka nowe semada
Mage pathum ....මගේ පැතුම් ඉකිබින්දා ගී පද
මගේ පැතුම් ඉකිබින්දා
ඔබේ ලොවේ ඉඩ ඉල්ලා
හිත පවසන්න බැරි ආදරේ
නෙත පුරවන්න ඇයි කඳුළු ආවේ
අමතක නොවේ සැමදා
හොරැහින් ඇවිත් හිතට වස්සානයේ
නිදිදෑස හෙම්බත් කරාවි
සිරියාව ගැවිලා පැහැදුන් හදේ
නොකියාම රෑ එළිකළාවි
හිත පවසන්න බැරි ආදරේ
නෙත පුරවන්න ඇයි කඳුළු ආවේ
අමතක නොවේ සැමදා
දෙනුවන් පුරා කඳුළු ගෑවී රැයේ
මගේ හීන බොඳ වී ගලාවී
පවසන්න හිත හයිය වන විට මගේ
ඔබ ඇගේ වීලා සිනාසේ
හිත පවසන්න බැරි ආදරේ
නෙත පුරවන්න ඇයි කඳුළු ආවේ
අමතක නොවේ සැමදා
මගේ පැතුම් ....Related Songs and Tags
Mage Pathum Iki Binda LyricsMage Pathum Iki Binda Lyrics Englishමගේ පැතුම් ඉකිබින්දාමගේ පැතුම් ඉකිබින්දා ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Sarangi SongsKaveesha Sarangi LyricsSarangi Lyrics