Me Sasare Lyrics
“Me sasare kohehari hamuwei oya yali” (මේ සසරේ කොහේහරි හමුවෙයි ඔයා යළි), Me Sasare (මේ සසරේ) lyrics: a Sinhala love song sung by Kelum Leudeniya, with words by Sajith Akmeemana and music by Dimanka Wellalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ සසරේ ගී පද.
| SONG | Me Sasare |
|---|---|
| SINGER | Kelum Leudeniya |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Dimanka Wellalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Me Sasare Lyrics Singlish
Me sasare kohehari hamuwei oya yali
Ethakal kotek hari mama hidinemi
Pera wage api mese adare karanne kese
Mata mahamerak wati oba mage pembari.....
Hurathal obe sina asai dakinna ma
Enawada hiniye mage pemiwathi wela
Man dannawa oya mata adare kala
Amathak karanna ba miyena thura
Pera wage api mese adare karanne kese
Me sasare kohehari hamuwei oya yali.......
Kadulal nethin sada nohelanna ma nisa
Oba handanawa bala mata inna ba meda
Samuganna dan oya hinahennako bala
Awasana haduwai puda denne ma......
Pera wage api mese adare karanne kese.....
Me sasare.......මේ සසරේ ගී පද
මේ සසරේ කොහේහරි හමුවෙයි ඔයා යළි
එතකල් කොතෙක් හරි මම හිඳිනෙමි
පෙර වගේ අපි මෙසේ ආදරේ කරන්නේ කෙසේ
මට මහමෙරක් වටී ඔබ මාගේ පෙම්බරි.....
හුරතල් ඔබේ සිනා ආසයි දකින්න මා
එනවාද හීනියේ මගේ පෙමිවති වෙලා
මං දන්නවා ඔයා මට ආදරේ කළා
අමතක කරන්න බෑ මියෙනා තුරා
පෙර වගේ අපි මෙසේ ආදරේ කරන්නේ කෙසේ
මේ සසරේ කොහේහරි හමුවෙයි ඔයා යළි.......
කඳුළැල් නෙතින් සදා නොහෙලන්න මා නිසා
ඔබ හඬනවා බලා මට ඉන්න බෑ මෙදා
සමුගන්න දැන් ඔයා හිනැහෙන්නකෝ බලා
අවසාන හාදුවයි පුද දෙන්නේ මා......
පෙර වගේ අපි මෙසේ ආදරේ කරන්නේ කෙසේ.....
මේ සසරේ.......
Performances of Me Sasare
Cover versions, live performances, and reality-show contestant performances of “Me Sasare” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverඔබ ලග නැති මේ | Oba Laga Nathi Me - Rookantha GunathilakaSinhala Old Hits
▶CoverOba Langa Nathi Me Sasare (ඔබ ළඟ නැති මේ සසරේ) | Gration JayamahaSARIGAMA Old Sinhala Songs
▶CoverMe Sasara Harada Yamu (මේ සසර හැරදා යමු) Nilan Fernando New Song 2021 | Sinhala Songs 2021 |Love YouRidma Creations
▶CoverMe Sasare Kelawara (මේ සසරේ කෙලවර) | Divyangana (දිව්‍යාංගනා) - Cover Raveen TharukaHyper Music
▶CoverMA PERA SASARE by H R Jothipala with Anjeline GunathilakeADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverඔබ ලඟ නැති මේ සසරේ | Oba Langa Nathi Me Sasare | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
▶Coverඔබ ලඟ නැති මේ සසරේ / Oba laga nathi me sasare (Greshan Jayamaha)Music Lover
▶Coverඔබ ලඟ නැති මේ සසරේ | Oba Langa Nathi Me Sasare | Techno VersionNightFly
▶CoverOba Langa Nathi Me Sasare (ඔබ ළඟ නැති මේ සසරේ) - Semi Techno/Reggae Cover SongsCover Club
▶CoverOba Laga Nathi Me Sasare ඔබ ළඟ නැති මේ සසරේ | Rookantha Gunathilakaranhen සංගීත තෝතැන්න
▶CoverOba Langa Nathi Me Sasare (ඔබ ළඟ නැති මේ සසරේ) | Gration JayamahaSitharaa Evanz
▶CoverOba Laga Nathi Me Sasare | ඔබ ළඟ නැති මේ සසරේ | Gretion Jayamaha @HITCALMSLSONGHIT CALM SL SONG
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Sasare LyricsMe Sasare Lyrics Englishමේ සසරේමේ සසරේ ගීතයේ පද පෙළLyrics With TransliterationKelum Leudeniya SongsKelum Leudeniya LyricsLeudeniya LyricsDimanka Wellalage ComposerSajith Akmeemana Lyricist

