Aluth Adare
Aluth Adare Lyrics
Seethalen ma hangum gini vedee
Aadaren pirimadee
Thanikamin paaluven math vevee
Mathakayan yuga vadee
Ma hadin duk susum vinda gamee
Obata ridavum nodee
Senasuna nam magen oba midee
Mata ithin ee athee
Dinak gewamin negena raathriye
Sandak sithivili genaa
Hetak soyamin davena nethraye
Diyak dala rali thanaa
Metharam vedanavan piri
Sithak netha thaw wenaa
Seethalen ma hangum gini vedee
Aadare pirimadee
Thanikamin paaluven math vevee
Mathakayan yuga vadee
Thawath thanivee lagum kaluware
Irak didulana thanaa
Obath nodanee aluth aadare
Hetath obatama unaa
Metharam vedanavan piri
Sithak netha thaw wenaa
Seethalen ma hangum gini vedee
Aadare pirimadee
Thanikamin paaluven math vevee
Mathakayan yuga vadee
Ma hadin duk susum vinda gamee
Obata ridavum nodee
Senasuna nam magen oba midee
Mata ithin ee athee
අලුත් ආදරේ ගී පද
සීතලෙන් මා හැඟුම් ගිනි වැදී
ආදරෙන් පිරිමදී
තනිකමින් පාලුවෙන් මත් වෙවී
මතකයන් යුග වදී
මා හදින් දුක් සුසුම් විඳ ගමී
ඔබට රිදවුම් නොදී
සැනසුනා නම් මගෙන් ඔබ මිදී
මට ඉතින් ඒ ඇතී
දිනක් ගෙවමින් නැගෙන රාත්‍රියේ
සඳක් සිතිවිලි ගෙනා
හෙටක් සොයමින් දැවෙන නේත්‍රයේ
දියක් දළ රැලි තනා
මේතරම් වේදනාවන් පිරී
සිතක් නැත තව වෙනා
සීතලෙන් මා හැඟුම් ගිනි වැදී
ආදරේ පිරිමදී
තනිකමින් පාලුවෙන් මත් වෙවී
මතකයන් යුග වදී
තවත් තනිවී ලැගුම් කළුවරේ
ඉරක් දිදුලන තැනා
ඔබත් නොදනී අලුත් ආදරේ
හෙටත් ඔබටම උනා
මේතරම් වේදනාවන් පිරී
සිතක් නැත තව වෙනා
සීතලෙන් මා හැඟුම් ගිනි වැදී
ආදරේ පිරිමදී
තනිකමින් පාලුවෙන් මත් වෙවී
මතකයන් යුග වදී
මා හදින් දුක් සුසුම් විඳ ගමී
ඔබට රිදවුම් නොදී
සැනසුනා නම් මගෙන් ඔබ මිදී
මට ඉතින් ඒ ඇතී
Frequently Asked Questions
Who sang Aluth Adare?
Keshan K Danuddara performed Aluth Adare. Keshan K Danuddara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Aluth Adare lyrics?
The lyrics for Aluth Adare were written by Duminda Alahendra. Duminda Alahendra is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Aluth Adare?
Thisara Bandara composed the music for Aluth Adare. Thisara Bandara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Aluth Adare complete lyrics?
You can find the complete Aluth Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Aluth Adare?
Aluth Adare has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අලුත් ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අලුත් ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Aluth Adare" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views