Seethala Sihina Lyrics
“Seethala sihineka pem sitha nathara una” (සීතල සිහිනෙක පෙම් සිත නතර උනා), Seethala Sihina (සීතල සිහින) lyrics: a Sinhala heartbreak song sung by Keshan Malinga and Ruwanthi, with words and music by Keshan Malinga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සීතල සිහින ගී පද, and many know it simply as Seethala sihineka.
| SONG | Seethala Sihina |
|---|---|
| SINGER | Keshan Malinga, Ruwanthi |
| LYRICIST | Keshan Malinga |
| COMPOSER | Keshan Malinga |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Seethala Sihina Lyrics Singlish
Seethala sihineka pem sitha nathara una
Adara unusuma taniyata langa nathuwa
Meevitha tharamata rasa nathi bawa hanguwa
Ma sitha thaniwama ikibindimin handuwa
(Siyumali numbe hada kandulali pisa damala
Innemi sathosina numba thurulatama wela)..//
(Sihine pasa sandase paya dasune netha randuna
E ru anduna rahase anduna mage sitha pura)..//
Adara sithuwili hada thula modu wela
Pawasanu kelesina ma muwa sarahasura
Devliya wilasina ahas kusata nagila
Sangawi imi mama lethawuna sitha sangawa
(Sandawatha enu mana me mulu sasara pura
Raya wi imi mama numba eliyen dilena)..//
(Sihine pasa sandase paya dasune netha randuna
E ru anduna rahase anduna mage sitha pura)..////සීතල සිහින ගී පද
සීතල සිහිනෙක පෙම් සිත නතර උනා
ආදර උණුසුම තනියට ලඟ නැතුවා
මීවිත තරමට රස නැති බව හැඟුනා
මා සිත තනිවම ඉකිබිඳිමින් හැඬුවා
(සියුමැලි නුඹේ හද කඳුලැලි පිස දමලා
ඉන්නෙමි සතොසින නුඹ තුරුලටම වෙලා)..//
(සිහිනේ පාසා සඳසේ පායා දසුනේ නෙත රැඳුනා
ඒ රූ අඳුනා රහසේ ඇඳුනා මගේ සිත පුරා)..//
ආදර සිතුවිලි හද තුල මෝදු වෙලා
පවසනු කෙලෙසින මා මුව සරහසුරා
දෙව්ලිය විලසින අහස් කුසට නැගිලා
සැඟවී ඉමි මම ලතැවුන සිත සඟවා
(සඳවත එනු මැන මේ මුළු සසර පුරා
රැය වී ඉමි මම නුඹ එළියෙන් දිලෙනා)..//
(සිහිනේ පාසා සඳසේ පායා දසුනේ නෙත රැඳුනා
ඒ රූ අඳුනා රහසේ ඇඳුනා මගේ සිත පුරා)..////Performances of Seethala Sihina
Cover versions, live performances, and reality-show contestant performances of “Seethala Sihina” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seethala Sihina LyricsSeethala Sihina Lyrics Englishසීතල සිහිනසීතල සිහින ගීතයේ පද පෙළLyrics With TransliterationKeshan Malinga SongsKeshan Malinga LyricsMalinga LyricsKeshan Malinga ComposerKeshan Malinga Lyricist

