Sadakal Lyrics by Krishan Perera
Sadakal (සදාකල්) is a Sinhala song sung by Krishan Perera. The lyrics were written by Nandana Wickramage, and the music is composed by Theja Iddamalgoda. This page presents the Sadakal lyrics in Sinhala script (සදාකල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sadakal |
|---|---|
| SINGER | Krishan Perera |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Theja Iddamalgoda |
| VIEWS | 10 |
| UPDATED |
Sadakal Lyrics
Sadakal sithe sarisara innako
Jeevithe athithura aadare karannako
Nethu ape hamuwela rahasak kiyu nisa
Hitha pura dagakala aadare.......
Malaka meleka vindinna mata dekopul mata pudanawada
Hithe paalu makaganna mage thurule innawada.......
Sadakal sithe.......
Suwanda obe pathurawanna sulan rodata kiyanawada
Oya aes deka aharawanna tharu ranata kiyanawada......
Sadakal sithe.......සදාකල් ගී පද
සදාකල් සිතේ සැරිසරා ඉන්නකෝ
ජීවිතේ ඇතිතුරා ආදරේ කරන්නකෝ
නෙතු අපේ හමුවෙලා රහසක් කියූ නිසා
හිත පුරා දඟ කළා ආදරේ.......
මලක මෙලෙක විඳින්න මට දෙකොපුල් මට පුදනවාද
හිතේ පාළු මකාගන්න මගේ තුරුලේ ඉන්නවාද.......
සදාකල් සිතේ.......
සුවඳ ඔබේ පතුරවන්න සුළං රොදට කියනවාද
ඔය ඇස් දෙක ඇහඅරවන්න තරු රැනට කියනවාද......
සදාකල් සිතේ.......
Performances of Sadakal
Cover versions, live performances, and reality-show contestant performances of “Sadakal” on YouTube.
Cover Versions · 12
▶CoverMeya Maa Pathu - Chandrakha Perera ( Film Sadakal Randewa )Champ Music
▶CoverSadakal - Krishan Perera - www.Music.lkMusic.lk
▶CoverThaniwennepa mese sadakal oya | තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා | ඉල්ලපු නම්බරයක්Numbare - නම්බරේ
▶CoverInnam Ithin Ma Sadakal| ඉන්නම් ඉතින් මා සදා කල්| Kumarasiri Pathirana | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverSadakal oyagen midi man hidinnm | සදාකල් ඔයාගෙන් ( edatath wada man ) @Everzone377Everzone
▶CoverHoly Forever Sinhala - Shuddai Sadakal - ශුද්ධයි සදාකල් - Sinhala Geetika - Ronal N MahimaRonal N Mahima
▶CoverE heene mata sadakal (ඒ හීනේ මට සදාකල්) Asanjaya Weerasinghe 2021 New Sinhala Song | sindu lowasindu lowa
▶CoverMithuri Mage Sadakal (මිතුරී මගේ සදා කල්) | Rookantha Goonatillake, Chandralekha PereraSunil Dharmasena
▶Coverයමන් රාගය |මධ්‍යලය ගීතය |සදාකල් වදිමි මා|තනාලංකාර සමග| Raag Yaman Chota KhyalLearn With HIMA
▶CoverInnam Ithin Ma Sadakal | ඉන්නම් ඉතින් මා සදා කල් | Sathmani Pathirana & Kuamarasiri PathiranaDG FILMS
▶Coverඉන්නම් ඉතින් මා සදාකල් Innam ithin ma sadakal pathirana ShadowSD Shadow
▶Cover13 Sadakal Dinewa (සදාකල් දිනේවා) Indrasera Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sadakal LyricsSadakal Lyrics Englishසදාකල්සදාකල් ගීතයේ පද පෙළLyrics With TransliterationKrishan Perera SongsKrishan Perera LyricsPerera LyricsTheja Iddamalgoda ComposerNandana Wickramage Lyricist