Alhena Dige Pana Wage Lyrics
“Al hena dige paana wage” (ඇල් හේන දිගේ පාන වගේ): Alhena Dige Pana Wage (ඇල් හේන දිගේ පාන වගේ) lyrics, a Sinhala folk song sung by Kumari Bothota and Premadasa Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඇල් හේන දිගේ පාන වගේ ගී පද.
| SONG | Alhena Dige Pana Wage |
|---|---|
| SINGER | Kumari Bothota, Premadasa Mudunkotuwa |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Alhena Dige Pana Wage Lyrics Singlish
Al hena dige paana wage
Koi yanawada naena mage
Koi yanawada naena mage.....
Hene lindaata mama yanawa
Maa pasu pasa oba enawa
Gammana heenahenawa
(ohe othana navatinawa....//)
Al hena dige.....
Hevanella wage yanena mage
(dali gaavei moone mage....///)
Ai ohohma age naeno mage
(karunawak nathuwa wage....//)
Niyama kalata gaha denawa
Ethakota hitha saenasenawa
Obatath handa paayanawa
(ane paetum iwassanawa....///)ඇල් හේන දිගේ පාන වගේ ගී පද
ඇල් හේන දිගේ පාන වගේ
කොයි යනවද නෑනා මගේ
කොයි යනවද නැණා මගේ.....
හේනේ ලිඳට මම යනවා
මා පසු පස ඔබ එනවා
ගම්මානය හීනැහෙනව
(ඔහේ ඔතන නවතිනවා....//)
ඇල් හේන දිගේ.....
හෙවනැල්ල වගේ යනෙන මගේ
(දැලි ගෑවෙයි මූණේ මගේ....///)
ඇයි ඔහොම අගේ නෑනෝ මගේ
(කරුණාවක් නැතුව වගේ....//)
නියම කලට ගහ දෙනවා
එතකොට හිත සැනසෙනවා
ඔබටත් හඳ පායනවා
(අනේ පැතුම් ඉවසනවා....///)
Performances of Alhena Dige Pana Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Alhena Dige Pana Wage” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Alhena Dige Pana Wage LyricsAlhena Dige Pana Wage Lyrics Englishඇල් හේන දිගේ පාන වගේඇල් හේන දිගේ පාන වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationKumari Bothota SongsKumari Bothota LyricsBothota Lyrics
