Sansara Gamane Lyrics by Kusal Anuradha
Sansara Gamane (සංසාර ගමනේ) is a Sinhala song sung by Kusal Anuradha. The lyrics were written by Latha Kumarasiri, and the music is composed by Shenal Maddumage. This page presents the Sansara Gamane lyrics in Sinhala script (සංසාර ගමනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sansara Gamane |
|---|---|
| SINGER | Kusal Anuradha |
| LYRICIST | Latha Kumarasiri |
| COMPOSER | Shenal Maddumage |
| VIEWS | 10 |
| UPDATED |
Sansara Gamane Lyrics
Adaraye semarum poda sulagata hasu vi giya
Kadulu bindu mage denete novati viyali giya
Matama mava nathi sasare taniya mava tani kala
Mage menika mata nativama bari bava dan mata danuna....
Sansara gamane api badune snehen
Hitaganna bahane mata oba duras vi gihilla
Sadathanika preme velaluna muwaven
Hera yanna bahane kohomada mage raththaran....
Eda dutuva mal hasareli ada kohedo sega vune
Kiyanna mage raththarane kothanada mata veradune
Dama yanna nube hitatat kawuruda vadayak vune
Mohothak hita hadaganna mata ida denavada pana mage
Matama mava nathi sasare taniya mava tani kala
Mage menika mata nativama bari bava dan mata danuna....
Sansara gamane api badune snehen…
Atithaye soduru bavai mathakayanam ada ahthe
Ida denu iranama eya nam ekai thava ada ahthe
Sirakutiyen pala yanna ida naha nam ada mata ahthe
Jivithayen pala yanne naha adarayak site dara
Matama mava nathi sasare taniya mava tani kala
Mage menika mata nativama bari bava dan mata danuna....
Adaraye semarum poda sulagata hasu vi giya…සංසාර ගමනේ ගී පද
ආදරයේ සැමරුම් පොද සුලගට හසු වි ගියා
කදුලු බින්දු මගෙ දෙනෙතෙ නොවැටි වියලි ගියා
මටම මාව නැති සසරේ තනිය මාව තනි කලා
මගෙ මැණික මට නැතිවම බැරි බව දැන් මට දැනුනා....
සංසාර ගමනේ අපි බැදුනේ ස්නෙහයෙන්
හිතාගන්න බැහැනේ මට ඔබ දුරස් වි ගිහින්
සදාතනික ප්‍රේමේ වැලලුනා මුවාවෙන්
හැර යන්න බැහැනෙ කොහොමද මගේ රත්තරන්....
එදා දුටුව මල් හසරැලි අද කොහෙදො සැග වුනේ
කියන්න මගෙ රත්තරනේ කොතනද මට වැරදුනේ
දමා යන්න නුබේ හිතටත් කවුරුද වදයක් වුනේ
මොහොතක් හිත හදාගන්න මට ඉඩ දෙනවද පන මගේ
මටම මාව නැති සසරේ තනිය මාව තනි කලා
මගෙ මැණික මට නැතිවම බැරි බව දන් මට දැනුනා....
සංසාර ගමනේ අපි බැදුනේ ස්නෙහයෙන්…
අතිතයේ සොදුරු බවයි මතකයනම් අද ඇත්තේ
ඉඩ දෙනු ඉරනම එය නම් එකයි තව අද ඇත්තේ
සිරකුටියෙන් පලා යන්න ඉඩ නැහැ නම් අද මට ඇත්තේ
ජිවිතයෙන පලා යන්නෙ නැහැ ආදරයක් සිතෙ දරා
මටම මාව නැති සසරේ තනිය මාව තනි කලා
මගෙ මැණික මට නැතිවම බැරි බව දැන් මට දැනුනා....
ආදරයේ සැමරුම් පොද සුලගට හසු වි ගියා…
Performances of Sansara Gamane
Cover versions, live performances, and reality-show contestant performances of “Sansara Gamane” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverසංසාර ගමන...කව්රුත් තනියට එන්නෙත් නෑ, කාගෙවත් තනියට යන්නත් බෑ...මිණි පබළු පන්හිද-Mini Pabalu Panhinda
▶CoverSansara gamane - AmaradewaRajitha Jayamini Withanachchi
▶CoverSansara Gamane | Sinhala Songs | W.D. Amaradewa Songs | Pandith W.D. AmaradevaAsian Music Tune
▶CoverSansara Gamanai සංසාර ගමනයි සංසර ගමනයි Pavan MallawarachchiRanil Mallawarachchi
▶CoverSansara gamane thanha asha /1966 film ‘Sanasuma Kothanada’ / Amaradeva, Kemadasa, Dharmasiri GamageLK Hettiarachchi
▶CoverSansara Gamane | සංසාර ගමනේ | Raween Kanishka | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverWD Amaradeva ~ Sansaara Gamane සංසාර ගමනේ තණ්හා ආශා..DinuraCreations
▶Coverසංසාර ගමනේ - Sansara Gamane -W.D. Amaradeva - Movie : SANASUMA KOTENADA (1966)I.G. Bandula (Bandula Gamage)
▶CoverH.R. JOTHIPALA - api sansara gamane එච්.ආර්. ජෝතිපාල - අපි සංසාර ගමනේtn record bar
▶CoverSansara Gamane (සංසාර ගමනේ) - Yashodha Priyadarshani | Hangum Walata Idadee Mohothak | EBC MusicEBC Music
▶CoverAmaradeva - Sansara Gamane - සංසාර ගමනයිClassic Songs
▶Coverසංසාර ගමනේ තණ්හා ආශා | Sansara Gamane Thanha Asha(Cover)-Kasun KarunanayakeKasun Karunanayake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansara Gamane LyricsSansara Gamane Lyrics Englishසංසාර ගමනේසංසාර ගමනේ ගීතයේ පද පෙළLyrics With TransliterationKusal Anuradha SongsKusal Anuradha LyricsAnuradha LyricsShenal Maddumage ComposerLatha Kumarasiri Lyricist
