Kale Ukule Thiyala Lyrics by La Bambaas
Kale Ukule Thiyala (කලේ උකුලෙ තියාලා) is a Sinhala song sung by La Bambaas. The lyrics were written and the music composed by Priya Peris. This page presents the Kale Ukule Thiyala lyrics in Sinhala script (කලේ උකුලෙ තියාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kale Ukule Thiyala |
|---|---|
| SINGER | La Bambaas |
| LYRICIST | Priya Peris |
| COMPOSER | Priya Peris |
| VIEWS | 28 |
| UPDATED |
Kale Ukule Thiyala Lyrics
Kale ukule thiyala - bulath vitak hapala
dasan depala pennala - tikiri sinava pala
Mama innava dekala - anith paththa balala
Yanavane Mahanuwara Manikela
Himidiriye pibidenne - gammaney opawanney
Kaleth aran basa yanne - diya puravagena enne
Ahaka balan ai landune - mukulu lesin hinahenne
Apa samangin enna ane - vew raumey api yanne
Dara kadala vana rodden - enavita kaluvara vetune
Pahana deva vendala budun - manikela dan suwa ninde
Manikela dan suwa ninde
කලේ උකුලෙ තියාලා ගී පද
කලේ උකුලෙ තියාලා -බුලත් විටක් හපාලා
දසන් දෙපළ පෙන්නලා - ටිකිරි සිනාව පාලා
මම ඉන්නව දැකලා - අනිත් පැත්ත බලාලා
යනවනෙ මහනුවර මැණිකෙලා
හිමිදිරියෙන් පිබිදෙන්නේ - ගම්මානේ ඔපවන්නේ
කලෙත් අරන් බැස යන්නේ - දිය පුරවාගෙන එන්නේ
අහක බලන් ඇයි ළඳුනේ - මුකුළු ලෙසින් හිනැහෙන්නේ
අප සමඟින් එන්න අනේ - වැව් රවුමෙයි අපි යන්නේ
දර කඩලා වන රොද්දෙන් - එනවිට කළුවර වැටුණේ
පහන දවා වැඳල බුදුන් - මැණිකෙල දැන් සුව නින්දේ
මැණිකෙල දැන් සුව නින්දේ
Performances of Kale Ukule Thiyala
Cover versions, live performances, and reality-show contestant performances of “Kale Ukule Thiyala” on YouTube.
Live Performances · 4
▶LiveKale Ukule Thiyala - කලේ උකුලේ තියාලා @ Golden Oldies Of The 70's with Chandimal Live In ConcertTorana Entertainment
▶Liveකලේ උකුලෙ තියාලා kale ukule tiyala (Live cover version)Kiththa With Ash Band In Sri Lanka
▶LiveGulmek Smile 1G Concert Muslim Ladies College Kale ukule thiyala 2023.02.22@mobile_channel.Mobile channel
▶Liveකලේ උකුලෙ තියාලා (Kale Ukule Thiyala) by La Bambas | Live Cover by Zero OnePramodya Kannangara
Cover Versions · 12
▶CoverBaila (බයිලා) Medley 3 | Hot ChocolateHot Chocolate Band
▶Coverකලේ උකුලෙ තියාලා බුලත් විටක් හපාලා | kale ukule thiyala bulath vitak |Annesley Malawana | lak tvlak tv / ලක් ටීවී
▶CoverKale ukule thiyala කලේ උකුලෙ තියාලා3rd EYE STUDIO Kavishka
▶Coverකලේ උකුලේ තියාලා ( La Kurumbas)Madre Live Music
▶CoverKale Ukule Thiyala - කලේ උකුලේ තියාලා @ Golden Oldies Of The 70's/ Ama Dance academyAma Dance Academy
▶Coverකලේ උකුලේ තියාලා | Kale ukule tiyala - MariansSL MIX BAG
▶Cover26 Kale Ukulethiyala කලේ උකුලෙ තියාලාLalith Weerasinghe
▶Coverකලේ උකුලෙ තියාලා Kale Ukule ThiyalaRuhara Heenatigala♥️
▶Coverකලේ උකුලෙ තියාලා +++ | kalee ukule thiyala +++ cover song - AYLEඅයාලේ - AYALE
▶CoverKale ukule thiyala - La BambaasSamantha Jayaweerage
▶CoverKale ukule thiyala - කලේ උකුලෙ තියාලා-නිම්නාද 2012- වි.බා.වි.කිරිබත්ගොඩ.පුහුණුව :සුජිත ධර්මවංශSujitha Dharmawansha
▶CoverKale ukule thiyala Dnace / කලේ උකුලේ තියාලා නර්තය / Supar Dnace Lavindi / G.L MIKSG.L MIKS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kale Ukule Thiyala LyricsKale Ukule Thiyala Lyrics Englishකලේ උකුලෙ තියාලාකලේ උකුලෙ තියාලා ගීතයේ පද පෙළLyrics With TransliterationLa Bambaas SongsLa Bambaas LyricsBambaas LyricsPriya Peris ComposerPriya Peris Lyricist