Handaga Kiyu Adare Lyrics
“Handaga kiyu aadare thaniwela atha ma laye” (හඬගා කියූ ආදරේ තනිවෙලා ඇත මා ළයේ): Handaga Kiyu Adare (හඬගා කියූ ආදරේ) lyrics, a Sinhala heartbreak song sung by Lahiru Gunarathne, with words by Pubudu Thiranagama and music by Damitha Ayodya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හඬගා කියූ ආදරේ ගී පද.
| SONG | Handaga Kiyu Adare |
|---|---|
| SINGER | Lahiru Gunarathne |
| LYRICIST | Pubudu Thiranagama |
| COMPOSER | Damitha Ayodya |
| CATEGORY | Heart Break |
| VIEWS | 5 |
| UPDATED |
Handaga Kiyu Adare Lyrics Singlish
Handaga kiyu aadare thaniwela atha ma laye
Yali noenaa bawa dannawa nam
Lan wenne nae me wage.......//
Sihinen ma langa hidina ma pem kala sandawathiye
Atinatha gena langa un kaale mathaketa eyai aaye
Galana kandulak denethe oba gena wimasai rahase
Aadare nae ma thurule perada wage
Lowe kothanaka hitiyaath oyaa
Ennam soyaa mage panai oyaa.........
Detholanga mumunana kaviye
Thanuwa numbaai mage pemwathiye
Kandulu wetenawa nidi yahane
Thaniya danenawa rae yaame
Maayawak wi aaye enawa thurulata maage
Raekagannam raththarane pan men daethee.........
Handaga kiyu.......//හඬගා කියූ ආදරේ ගී පද
හඬගා කියූ ආදරේ තනිවෙලා ඇත මා ළයේ
යළි නොඑනා බව දන්නවා නම්
ළං වෙන්නේ නෑ මේ වගේ.......//
සිහිනෙන් මා ළඟ හිඳිනා මා පෙම් කළ සඳවතියේ
අතිනත ගෙන ළඟ උන් කාලේ මතකෙට එයි ආයේ
ගලනා කඳුළක් දෙනෙතේ ඔබ ගැන විමසයි රහසේ
ආදරේ නෑ මා තුරුලේ පෙරදා වාගේ
ලොවේ කොතැනක හිටියත් ඔයා
එන්නම් සොයා මගේ පණයි ඔයා.........
දෙතොළඟ මුමුණන කවියේ
තනුව නුඹයි මගේ පෙම්වතියේ
කඳුළු වැටෙනවා නිදි යහනේ
තනිය දැනෙනවා රෑ යාමේ
මායාවක් වී ආයේ එනවා තුරුලට මාගේ
රැකගන්නම් රත්තරනේ පණ මෙන් දෑතේ.........
හඬගා කියූ.......//
Performances of Handaga Kiyu Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Handaga Kiyu Adare” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Handaga Kiyu Adare LyricsHandaga Kiyu Adare Lyrics Englishහඬගා කියූ ආදරේහඬගා කියූ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Gunarathne SongsLahiru Gunarathne LyricsGunarathne LyricsDamitha Ayodya ComposerPubudu Thiranagama Lyricist

