Visithuru Mal Matha Bambara Rangum Lyrics
“Visithuru mal matha bambara rengum” (විසිතුරු මල් මත බඹර රැඟුම්), Visithuru Mal Matha Bambara Rangum (විසිතුරු මල් මත බඹර රැඟුම්) lyrics: a Sinhala love song sung by Lahiru Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is විසිතුරු මල් මත බඹර රැඟුම් ගී පද.
| SONG | Visithuru Mal Matha Bambara Rangum |
|---|---|
| SINGER | Lahiru Hettiarachchi |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 3 |
| UPDATED |
Visithuru Mal Matha Bambara Rangum Lyrics Singlish
Visithuru mal matha bambara rengum
Hada venathak matha vayana veyum
Paaveyi hadavatha ananthaye
Viyakee yayi mathakaye ridum
Muna gasuna apa vasanthaye
Mal pipuna siwu diganthaye
Adare ....
Imak konak nathi chamathkaraye
Unusuma langa renduna niranthare
Visithuru mal matha bambara rengum
Hada venathak matha vayana veyum
Tharu pipuna nil ahas bime
Duka ruduna mal sulan rode
Jeevithe ....
Hetath udawana pahan theerthaye
Madahasa pirivaruna dasanthaye
Visithuru mal matha ....විසිතුරු මල් මත බඹර රැඟුම් ගී පද
විසිතුරු මල් මත බඹර රැඟුම්
හද වෙනතක් මත වයන වැයුම්
පාවෙයි හදවත අනන්තයේ
වියැකී යයි මතකයේ රිදුම්
මුණ ගැසුනා අප වසන්තයේ
මල් පිපුණා සිවු දිගන්තයේ
ආදරේ ....
ඉමක් කොනක් නැති චමත්කාරයේ
උණුසුම ළඟ රැඳුනා නිරන්තරේ
විසිතුරු මල් මත බඹර රැඟුම්
හද වෙනතක් මත වයන වැයුම්
තරු පිපුණා නිල් අහස් බිමේ
දුක රුදුනා මල් සුළං රොදේ
ජීවිතේ ....
හෙටත් උදාවන පහන් තීර්ථයේ
මදහස පිරිවැරුනා දසන්තයේ
විසිතුරු මල් මත ....Related Songs and Tags
Visithuru Mal Matha Bambara Rangum LyricsVisithuru Mal Matha Bambara Rangum Lyrics Englishවිසිතුරු මල් මත බඹර රැඟුම්විසිතුරු මල් මත බඹර රැඟුම් ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Hettiarachchi SongsLahiru Hettiarachchi LyricsHettiarachchi Lyrics