Nahawa Lyrics
“Nahaawa maage paw maka gaththaa geyata numba maa” (නහවා මාගේ පව් මකා ගත්තා ගෙයට නුඹ මා), Nahawa (නහවා) lyrics: a Sinhala heartbreak song sung by Lahiru Hettiarachchi, with words by Manuranga Wijesekara and music by Lahiru Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nahaawa maage, and in Sinhala it is නහවා ගී පද.
| SONG | Nahawa |
|---|---|
| SINGER | Lahiru Hettiarachchi |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Lahiru Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 14 |
| UPDATED |
Nahawa Lyrics Singlish
Nahaawa maage paw maka gaththaa geyata numba maa
Nuba ee kala warada nisaa maa keruwaa
Ee waradama yali keruwaa
(Maa baendunaa duk sasare me daewenaa.....//)
Numbage hisa matha diwaraalaa
Warade nobandemi kiyalaa
Daewenaa wita maa yali yali oba haeduwaa
Dewiyan haradaa gindara maa sewawaa.......
Nahaawa maage......
Apage daengili matha handanaa
Diwiye sarathesa daenunaa
Amathak wee maa yali warade baendunaa
Dewiyan haradaa gindara maa sewawaa.......
Nahaawa maage......නහවා ගී පද
නහවා මාගේ පව් මකා ගත්තා ගෙයට නුඹ මා
නුඹ ඒ කළ වරද නිසා මා කෙරුවා
ඒ වරදම යළි කෙරුවා
(මා බැඳුණා දුක් සසරේ මේ දැවෙනා.....//)
නුඹගේ හිස මත දිව්රාලා
වරදේ නොබැඳෙමි කියලා
දැවෙනා විට මා යළි යළි ඔබ හැඬුවා
දෙවියන් හැරදා ගින්දර මා සෙව්වා.......
නහවා මාගේ......
අපගේ දෑඟිලි මත හඬනා
දිවියේ සරතැස දැනුණා
අමතක වී මා යළි වරදේ බැඳුණා
දෙවියන් හැරදා ගින්දර මා සෙව්වා.......
නහවා මාගේ......
Performances of Nahawa
Cover versions, live performances, and reality-show contestant performances of “Nahawa” on YouTube.
Cover Versions · 6
▶CoverMinisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ ) - Sashrika Semini , Kumaradasa SaputhantriDr. Rohana Weerasinghe Official
▶CoverMinisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ ) - Sunil Edirisinghe, Kumaradasa Saputhantri |OriginalDr. Rohana Weerasinghe Official
▶Coverමගෙ සුදු මල්ලී හඳක් වගේ.... අලුත ගෙනා මල්ලි ගැන අක්කාට දැනෙන ආදරයWasantha K. Mihindukulasuriya
▶CoverNahawa - Lahiru HettiarachchiMusic.lk
▶CoverNahawa rasa kiri - Henry CalderaHenry Caldera හෙන්රි කල්දේරා
▶Coverසුසිනිඳු පෙති | Susinindu pethi| சுசினிடு பெதிසුභාස්වර Subhaswara சுபாஸ்வர
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nahawa LyricsNahawa Lyrics Englishනහවානහවා ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Hettiarachchi SongsLahiru Hettiarachchi LyricsHettiarachchi LyricsLahiru Perera ComposerManuranga Wijesekara Lyricist