Kandulu Bindu Lyrics
“Kandulu bindu me taram hitha ridawana taram” (කඳුළු බින්දු මේ තරම් හිත රිදවනා තරම්): Kandulu Bindu (කඳුළු බින්දු) lyrics, a Sinhala heartbreak song sung by Lahiru Lakshan, with words by Kasun Primal and music by Sandaruwan Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කඳුළු බින්දු ගී පද.
| SONG | Kandulu Bindu |
|---|---|
| SINGER | Lahiru Lakshan |
| LYRICIST | Kasun Primal |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Kandulu Bindu Lyrics Singlish
Kandulu bindu me taram hitha ridawana taram
Oba danne ne thaw danne ne nethu handawana taram
Hitha haduwa pem vadan ada golu wela gihilla
Yali enne ne adahanna be oba ahimi wi gihilla........
Hinahi eda oba ki katha papu thurule hangila
Sithuwili mage ekthan kala oba namin diwirala
Kandulak gala gihilla boda wu sina mathin
Oba enne ne yali enne ne mala milina wi gihilla.......
Kandulu bindu.......
Denethe pura mewena nisa ninda ne ra pura
Unusum kopul seethala wela hinahenne ne meda
As kawulu hera bala hinahawi nam oya
Man innawa man innawa nisala oba desa bala......
Kandulu bindu.......කඳුළු බින්දු ගී පද
කඳුළු බින්දු මේ තරම් හිත රිදවනා තරම්
ඔබ දන්නේ නෑ තව දන්නේ නෑ නෙතු හඬවනා තරම්
හිත හැදුව පෙම් වදන් අද ගොළු වෙලා ගිහින්
යළි එන්නේ නෑ අදහන්න බෑ ඔබ අහිමි වී ගිහින්........
හිනැහී එදා ඔබ කී කතා පපු තුරුලේ හැංගිලා
සිතුවිලි මගේ එක්තැන් කළා ඔබ නමින් දිව්රලා
කඳුලක් ගලා ගිහින් බොඳ වූ සිනා මතින්
ඔබ එන්නේ නෑ යළි එන්නේ නෑ මල මිලින වී ගිහින්.......
කඳුළු බින්දු.......
දෙනෙතේ පුරා මැවෙනා නිසා නින්ද නෑ රෑ පුරා
උණුසුම් කොපුල් සීතල වෙලා හිනැහෙන්නේ නෑ මෙදා
ඇස් කවුළු හැර බලා හීනැහේවි නම් ඔයා
මං ඉන්නවා මං ඉන්නවා නිසල ඔබ දෙස බලා......
කඳුළු බින්දු.......
Performances of Kandulu Bindu
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Bindu” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Bindu LyricsKandulu Bindu Lyrics Englishකඳුළු බින්දුකඳුළු බින්දු ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Lakshan SongsLahiru Lakshan LyricsLakshan LyricsSandaruwan Jayasinghe ComposerKasun Primal Lyricist


