Sharadha Lyrics in Sinhala (ශාරධා ගී පද) and English by Lahiru Liyanage, written by Shehan Galahitiyawa and composed by Yasas Medagedara. This page includes the Sinhala lyrics and English transliteration. Sharadha is a Sinhala song performed by Lahiru Liyanage with lyrics penned by Shehan Galahitiyawa and music composed by Yasas Medagedara. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sharadha |
|---|---|
| SINGER | Lahiru Liyanage |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Yasas Medagedara |
| VIEWS | 33 |
| UPDATED |
(Disi heena gaane upanaa vimaane
Aesi meena theere ingi thaala there
Aashaa rase vaehenaa
Naari dethol lang wenaa...//)
Kap thurak sema maa velaa
Ingi susum sela yaavenaa
Sura lova indan aavaada shaaradaa
Neth sarin maava aeharavaa
Sanda haengum yaaye paavenaa
Dev lova haengum mevaada shaaradaa
Kaaranaa.. therunaa.. shaaradaa.. shaaradaa..
Upamaa kathaave dev liyaa maage
Saelenaa nethe suva gavasa aadare
Miyenaa thuraave sura dehee maage
Upanaa bhave yali baendemu me vage
Aesi piya sele saalaa
Paethu heene seyaa mavaa
Dev lova haengum mevaada shaaradaa
Kaaranaa.. therunaa.. shaaradaa.. shaaradaa..
Disi heena gaane....//
Kap thurak sema....(දිසි හීන ගානේ උපනා විමානේ
ඇසි මීන තීරේ ඉඟි තාල තේරේ
ආශා රසේ වෑහෙනා
නාරී දෙතොල් ලං වෙනා...//)
කප් තුරක් සේම මා වෙලා
ඉඟි සුසුම් සේල යාවෙනා
සුර ලොව ඉඳන් ආවාද ශාරධා
නෙත් සරින් මාව ඇහැරවා
සඳ හැඟුම් යායේ පාවෙනා
දෙව් ලොව හැඟුම් මේවාද ශාරධා
කාරණා.. තේරුණා.. ශාරධා.. ශාරධා..
උපමා කථාවේ දෙව් ලියය මාගේ
සැලෙනා නෙතේ සුව ගවසා ආදරේ
මියෙනා තුරාවේ සුර දේහී මාගේ
උපනා භවේ යලි බැඳෙමු මේ වගේ
ඇසි පිය සේලේ සලා
පැතු හීනේ සේයා මවා
දෙව් ලොව හැඟුම් මේවාද ශාරධා
කාරණා.. තේරුණා.. ශාරධා.. ශාරධා..
දිසි හීන ගානේ....//
කප් තුරක් සේම....