Kalu Monara

Song Details: Singer & Composer Information
Kalu Monara Lyrics in Sinhala (කළු මොණරා ගී පද) and English by Lahiru Madivila, written by Akhila Sapumal and composed by Lahiru Madivila. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kalu Monara
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Kalu Monara Lyrics

Premaya nam mula.....
Rosa malk sudu naren naren na
Sanda eliya wage sundarai suramyai parishuddhai.....
(Oyai mamai galapenawa mamai oyai galapenawa...//)
Premaya nam.....

Takaran wahala yata thani wena dawasa ada
Nana na na nana na
Takaran wahala yata thani wena dawasa ada
Tikka tikka lan wenawa bas yanawa enawa
Hita kalabala wenawaeya ena welawa lan wenawa.....

Kalu monaro monaro monaro monaro.....
Nil monaro monaro monaro monaro.....

Monara kole monarawa allagena
Poruwa hadanawa uge pil widahala
Takaran nil wahala sarasanawa dilihena monarungen.....
Premaya nam.....

Light nathi para dige sanda awidina dawasa ada
Ra ra ra rara ra.....
Light nathi para dige sanda awidina dawasa ada
Tikka tikka lan wenawa saikale padagena yanawa
Hita kithi kawee yanawa eya ena welawa lan wenawa.....

(Kalu monaro monaro monaro monaro.....
Nil monaro monaro monaro monaro.....//)

කළු මොණරා ගී පද

ප්‍රේමය නම් මුලා.....
රෝස මල්ක් සුදු නැර‍ෙන නාර‍ෙන නා
සඳ එළිය වගේ සුන්දරයි සුරම්‍යයි පාරිශුද්ධයි.....
(ඔයයි මමයි ගැලපෙනවා මමයි ඔයයි ගැලපෙනවා...//)
ප්‍රේමය නම්.....

ටකරන් වහළ යට තනි වෙනා දවස අද
නන නා නා නනා නා
ටකරන් වහළ යට තනි වෙනා දවස අද
ටික්කා ටික්කා ළං වෙනවා බස් යනවා එනවා
හිත කලබල වෙනවාඑයා එන වෙලාව ළං වෙනවා.....

කළු මොණරෝ මොණරෝ මොණරෝ මොණරෝ.....
නිල් මොණරෝ මොණරෝ මොණරෝ මොණරෝ.....

මොණර කොලේ මොණරාව අල්ලගෙන
පෝරුව හදනවා උගේ පිල් විදහාලා
ටකරන් නිල් වහල සරසනවා දිලිහෙන මොණරුන්ගෙන්.....
ප්‍රේමය නම්.....

ලයිට් නැති පාර දිගේ සඳ ඇවිදින දවස අද
ර රා රා රාරා රා.....
ලයිට් නැති පාර දිගේ සඳ ඇවිදින දවස අද
ටික්කා ටික්කා ළං වෙනවා සයිකලේ පැදගෙන යනවා
හිත කිති කැවී යනවා එයා එන වෙලාව ළං වෙනවා.....

(කළු මොණරෝ මොණරෝ මොණරෝ මොණරෝ.....
නිල් මොණරෝ මොණරෝ මොණරෝ මොණරෝ.....//)
 

Frequently Asked Questions

Who sang Kalu Monara?

Lahiru Madivila performed Kalu Monara. Lahiru Madivila is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kalu Monara lyrics?

The lyrics for Kalu Monara were written by Akhila Sapumal. Akhila Sapumal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kalu Monara?

Lahiru Madivila composed the music for Kalu Monara. Lahiru Madivila both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Kalu Monara complete lyrics?

You can find the complete Kalu Monara lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kalu Monara?

Kalu Monara has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කළු මොණරා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කළු මොණරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kalu Monara LyricsKalu Monara Song LyricsKalu Monara Lyrics Englishකළු මොණරා Lyricsකළු මොණරා ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Madivila SongsLahiru Madivila LyricsMadivila LyricsMadivila Song LyricsLahiru Madivila ComposerAkhila Sapumal Lyricist
Comments & Discussion

Share your thoughts about "Kalu Monara" or discuss the lyrics with other music lovers.

Loading comments...