Pathumuth Hadin Lyrics
“Paethumuth hadin innata langin” (පැතුමුත් හදින් ඉන්නට ළඟින්): Pathumuth Hadin (පැතුමුත් හදින්) lyrics, a Sinhala duet sung by Lakmini Samarawickrama and Sidath Samarawickrama, with words by Sidath Samarawickrama and music by D-Son, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පැතුමුත් හදින් ගී පද, and many know it simply as Paethumuth hadin.
| SONG | Pathumuth Hadin |
|---|---|
| SINGER | Lakmini Samarawickrama, Sidath Samarawickrama |
| LYRICIST | Sidath Samarawickrama |
| COMPOSER | D-Son |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Pathumuth Hadin Lyrics Singlish
Paethumuth hadin innata langin
Sithuwemi sithin innata durin
Sithumuth sithin innata langin
Paethuwemi hadin innata durin
Jeevithe hari puduma raengumaki
Aadare hari puduma haengumaki
Aadare hari puduma raengumaki
Jeevithe hari puduma haengumaki........
Sithin sithuwa mathaka lesa aewith
Saemarumak gena suba pathannata
Langin innana vitaka ridumaki nam
Hithin kelesaka elesa ennada mang
Lowata saengawuna numbaata nohaengena
Durata suwada ena kandulu dehi mal
Lowata penunata numbaata nopenena
Sulange paa kala suba paethum mal.....
Paethumuth hadin........
Aaye enna kuwarune mang
Daragena imi virahaa kandulal
Pathaa aa lesa wenwa innemi mang
Thawath kumatada mang mulaa wi nam
Lowata penunata numbaata nopenena
Sulange paa kala suba paethum mal.....
Lowata saengawuna numbaata nohaengena
Durata suwada ena kandulu dehi mal......
Paethumuth hadin.......පැතුමුත් හදින් ගී පද
පැතුමුත් හදින් ඉන්නට ළඟින්
සිතුවෙමි සිතින් ඉන්නට දුරින්
සිතුමුත් සිතින් ඉන්නට ළඟින්
පැතුවෙමි හදින් ඉන්නට දුරින්
ජීවිතේ හරි පුදුම රැඟුමකි
ආදරේ හරි පුදුම හැඟුමකි
ආදරේ හරි පුදුම රැඟුමකි
ජීවිතේ හරි පුදුම හැඟුමකි........
සිතින් සිතුවා මතක ලෙස ඇවිත්
සැමරුමක් ගෙන සුබ පතන්නට
ළඟින් ඉන්නා විටක රිදුමකි නම්
හිතින් කෙලෙසක එලෙස එන්නද මං
ලොවට සැඟවුණ නුඹට නොහැඟෙන
දුරට සුවඳ එන කඳුළු දෙහි මල්
ලොවට පෙනුණට නුඹට නොපෙනෙන
සුළඟේ පා කළ සුබ පැතුම් මල්.....
පැතුමුත් හදින්........
ආයේ එන්නෑ කුමරුනේ මං
දරාගෙන ඉමි විරහා කඳුළැල්
පතා ආ ලෙස වෙන්ව ඉන්නෙමි මං
තවත් කුමටද මං මුලා වී නම්
ලොවට පෙනුණට නුඹට නොපෙනෙන
සුළඟේ පා කළ සුබ පැතුම් මල්.....
ලොවට සැඟවුණ නුඹට නොහැඟෙන
දුරට සුවඳ එන කඳුළු දෙහි මල්......
පැතුමුත් හදින්.......
Performances of Pathumuth Hadin
Cover versions, live performances, and reality-show contestant performances of “Pathumuth Hadin” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pathumuth Hadin LyricsPathumuth Hadin Lyrics Englishපැතුමුත් හදින්පැතුමුත් හදින් ගීතයේ පද පෙළLyrics With TransliterationLakmini Samarawickrama SongsLakmini Samarawickrama LyricsSamarawickrama LyricsD-Son ComposerSidath Samarawickrama Lyricist
