Dan Theruna Lyrics
“Dan theruna rawatune man kiya” (දැන් තේරුනා රැවටුනේ මං කියා): Dan Theruna (දැන් තේරුනා) lyrics, a Sinhala heartbreak song sung by Lakshan Bhanuka, with words by Thushan Silva and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දැන් තේරුනා ගී පද.
| SONG | Dan Theruna |
|---|---|
| SINGER | Lakshan Bhanuka |
| LYRICIST | Thushan Silva |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Dan Theruna Lyrics Singlish
Dan theruna rawatune man kiya
Niskarane diwuruma obe nisa
Jeevath une metharam hari mema
Obe namayenmai pewila
Eka hitak nathi nisa
Oba giya wenwela
E unath ma eda sammatae innawa
(Me windawana jeewithen pitaman wela
Man miya giyath oba awith welapenu epa...//)
Seeruwen hitha mathama karana hadamin oya
Wenwuna wenas wela divya sapayak soya
Apayin dama giyaata pawela senekin oya
Wennepa dukak kiya wenwa yannam mema
(Me windawana jeewithen pitaman wela
Man miya giyath oba awith welapenu epa...//)
Jeewithen pawa oyata ma eda aduwak thiya
Riddala duki sadha thibbe nam nae oya
Ma oben meda labapu wedana papuwen dara
Aswuna yalith mema ayithiyak nathi nisa
Dan theruna rawatune....
(Me windawana jeewithen pitaman wela
Man miya giyath oba awith welapenu epa...//)දැන් තේරුනා ගී පද
දැන් තේරුනා රැවටුනේ මං කියා
නිස්කාරණේ දිවුරුම් ඔබෙ නිසා
ජීවත් උනේ මෙතරම් හරි මෙමා
ඔබෙ නාමයෙන්මයි පේවීලා
එක හිතක් නැති නිසා
ඔබ ගියා වෙන්වෙලා
ඒ උනත් මා එදා සම්මතේ ඉන්නවා
(මේ විඳවනා ජීවිතෙන් පිටමං වෙලා
මං මිය ගියත් ඔබ ඇවිත් වැළපෙනු එපා...//)
සීරුවෙන් හිතා මතාම කාරණා හදමින් ඔයා
වෙන්වුනා වෙනස් වෙලා දිව්‍ය සැපයක් සොයා
ආපයින් දමා ගියාට පාවෙලා සැනෙකින් ඔයා
වෙන්නෙපා දුකක් කියා වෙන්ව යන්නම් මෙමා
(මේ විඳවනා ජීවිතෙන් පිටමං වෙලා
මං මිය ගියත් ඔබ ඇවිත් වැළපෙනු එපා...//)
ජීවිතෙන් පවා ඔයාට මා එදා අඩුවක් තියා
රිද්දලා දුකින් සදා තිබ්බෙ නම් නෑ ඔයා
මා ඔබෙන් මෙදා ලබාපු වේදනා පපුවෙන් දරා
අස්වුණා යලිත් මෙමා අයිතියක් නැති නිසා
දැන් තේරුනා රැවටුනේ....
(මේ විඳවනා ජීවිතෙන් පිටමං වෙලා
මං මිය ගියත් ඔබ ඇවිත් වැළපෙනු එපා...//)Related Songs and Tags
Dan Theruna LyricsDan Theruna Lyrics Englishදැන් තේරුනාදැන් තේරුනා ගීතයේ පද පෙළLyrics With TransliterationLakshan Bhanuka SongsLakshan Bhanuka LyricsBhanuka LyricsDilshan L Silva ComposerThushan Silva Lyricist