Paukaara Man Nisa

Song Details: Singer & Composer Information
Paukaara Man Nisa Lyrics in Sinhala (පව්කාර මං නිසා ගී පද) and English by Lakshan Bhanuka, written by Dilshan Abesekara and composed by Aki Vish Hegoda. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Paukaara Man Nisa
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Paukaara Man Nisa Lyrics

Pavkaara man nisaa pasuthavunu daa oyaa
Pera pin nisaa labunu janmayan samugannepaa
Jeevithe heta indan rakagena oyaa hondin
Me mihithale inna mage aayushath arang
(mage avasan theerane eya thamai oba kere
Deviyyantai bhaara keruwe man obe jeevithe......//)

Husmata pavaa pem kale lan velaa
Dilindukama mage dena denai oba semadaa
Dethanaka velaa gewena dina sathi puraa
Pin karami mema mathu bhaveth obavama pathaa
(mage avasan theerane eya thamai oba kere
Deviyyantai bhaara keruwe man obe jeevithe......//)

Piyavena dine nethu mage oba nisaa
Aaranchi vei handuwaa nam duka daraa
Avith e dine sohon kotha mage soyaa
Pathanu mana niwan suwa hadhawathin mata oyaa
(mage avasan theerane eya thamai oba kere
Deviyyantai bhaara keruwe man obe jeevithe......//)

Pavkaara man.......

පව්කාර මං නිසා ගී පද

පව්කාර මං නිසා පසුතැවුණු දා ඔයා
පෙර පින් නිසා ලැබුණු ජන්මයෙන් සමුගන්නෙපා
ජීවිතේ හෙට ඉඳන් රැකගෙන ඔයා හොඳින්
මේ මිහිතලේ ඉන්න මගේ ආයුෂත් අරන්
(මගේ අවසන් තීරණේ එය තමයි ඔබ කෙරේ
දෙවියන්ටයි භාර කෙරුවේ මං ඔබේ ජීවිතේ......//)

හුස්මට පවා පෙම් කළේ ලං වෙලා
දිළිඳුකම මගේ දැන දැනයි ඔබ සෑමදා
දෙතැනක වෙලා ගෙවෙන දින සති පුරා
පින් කරමි මෙමා මතු භවෙත් ඔබවම පතා
(මගේ අවසන් තීරණේ එය තමයි ඔබ කෙරේ
දෙවියන්ටයි භාර කෙරුවේ මං ඔබේ ජීවිතේ......//)

පියවෙන දිනේ නෙතු මගේ ඔබ නිසා
ආරංචි වෙයි හැඬුවා නම් දුක දරා
ඇවිත් ඒ දිනේ සොහොන් කොත මගේ සොයා
පතනු මැන නිවන් සුව හදවතින් මට ඔයා
(මගේ අවසන් තීරණේ එය තමයි ඔබ කෙරේ
දෙවියන්ටයි භාර කෙරුවේ මං ඔබේ ජීවිතේ......//)

පව්කාර මං.......

Frequently Asked Questions

Who sang Paukaara Man Nisa?

Lakshan Bhanuka performed Paukaara Man Nisa. Lakshan Bhanuka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Paukaara Man Nisa lyrics?

The lyrics for Paukaara Man Nisa were written by Dilshan Abesekara. Dilshan Abesekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Paukaara Man Nisa?

Aki Vish Hegoda composed the music for Paukaara Man Nisa. Aki Vish Hegoda is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Paukaara Man Nisa complete lyrics?

You can find the complete Paukaara Man Nisa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Paukaara Man Nisa?

Paukaara Man Nisa has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පව්කාර මං නිසා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පව්කාර මං නිසා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Paukaara Man Nisa LyricsPaukaara Man Nisa Song LyricsPaukaara Man Nisa Lyrics Englishපව්කාර මං නිසා Lyricsපව්කාර මං නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationLakshan Bhanuka SongsLakshan Bhanuka LyricsBhanuka LyricsBhanuka Song LyricsAki Vish Hegoda ComposerDilshan Abesekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Paukaara Man Nisa" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Paukaara Man Nisa" by Lakshan Bhanuka

Song Video

More from Lakshan Bhanuka