Sansare Purudu Lyrics by Lakshitha Egodawaththa
Sansare Purudu (සංසාරේ පුරුදු) is a Sinhala song sung by Lakshitha Egodawaththa. This page presents the Sansare Purudu lyrics in Sinhala script (සංසාරේ පුරුදු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sansare Purudu |
|---|---|
| SINGER | Lakshitha Egodawaththa |
| VIEWS | 34 |
| UPDATED |
Sansare Purudu Lyrics
Sansare purudu suwandak kiya
Soyami sada me diviya pura
Lanvi eda ma langa redila
Ven vi giya ma sitha para
Mata nuhuru e suwada huru kara tiya
Sansare purudu suwandak kiya
Meve meve me daase meve
Senehe perada suwada thiye
Ven vi atha ma warada tiya
Sandawathiye nethu kandulu tiya//
Sansare purudu suwandak kiya
Dagakariya se langa mage
Sonduru sina langa sudu muwange
Langa nae ada ma duraka giye
Susuman sirakara ma mathake
Sansare purudu suwandak kiya .......සංසාරේ පුරුදු ගී පද
සංසාරේ පුරුදු සුවඳක් කියා
සොයමි සදා මේ දිවිය පුරා
ලංවී එදා මා ළඟ රැදිලා
වෙන් වි ගියා මා සිත පාරා
මට නුහුරු ඒ සුවඳ හුරු කර තියා
සංසාරේ පුරුදු සුවඳක් කියා
මැවේ මැවේ මේ දෑසෙ මැවෙ
සෙනෙහේ පෙරදා සුවඳ තියේ
වෙන් වි අත මා වරද තියා
සඳවතියේ නෙතු කඳුලු තියා//
සංසාරේ පුරුදු සුවඳක් කියා
දඟකාරිය සේ ලඟ මාගේ
සොඳුරු සිනා ලඟ සුදු මුවඟේ
ලඟ නෑ අද මා දුරක ගියේ
සුසුමන් සිරකර මා මතකේ
සංසාරේ පුරුදු සුවඳක් කියා .......
Performances of Sansare Purudu
Cover versions, live performances, and reality-show contestant performances of “Sansare Purudu” on YouTube.
Cover Versions · 4
▶CoverKoi Dese (කොයි දේසේ) - Uresha RavihariPreethi Randeniya
▶CoverSansara Puruddada Me (සංසාර පුරුද්දද මේ) | Sihina Wasanthyak Official Theme Song | Amal PereraKiKi Entertainments
▶CoverMee Ahasa Yatama - මේ අහස යටම | Sasara Kinnaravi @SriLankaRupavahinitvSri Lanka Rupavahini
▶CoverMathakada Kiyanna - මතකද කියන්න | Sasara Kinnaravi | @Sri Lanka RupavahiniTheme Songs "තේමා ගීත"
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansare Purudu LyricsSansare Purudu Lyrics Englishසංසාරේ පුරුදුසංසාරේ පුරුදු ගීතයේ පද පෙළLyrics With TransliterationLakshitha Egodawaththa SongsLakshitha Egodawaththa LyricsEgodawaththa Lyrics