Wedana Sagawa Lyrics
“Vedana sangava sitin adathath oya pathuwa” (වේදනා සඟවා සිතින් අදටත් ඔයා පැතුවා): Wedana Sagawa (වේදනා සඟවා) lyrics, a Sinhala heartbreak song sung by Lakshitha Wickramanayake, with words by Sathsara Kasun Pathirana and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Vedana sangava, and in Sinhala it is වේදනා සඟවා ගී පද.
| SONG | Wedana Sagawa |
|---|---|
| SINGER | Lakshitha Wickramanayake |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Wedana Sagawa Lyrics Singlish
Vedana sangava sitin adathath oya pathuwa
Nae hithe oba hera kenek kanduleth oya unna
Marena mohotheth oya evida maga bala unna
Diviya thibena thura......
Nawathath heri oba baluwoth vatahai ane oba veradi
Genavith durak maga herala thawak ek langin oba unna
Mata obawa tharam vatina lova naetha kenek sada......
Vedana sangava......
Oba ki katha mata perada mage hitha pura thaw mewuna
Mari mari sitak mata thibuna oba kohe giyath suba pathuwa
Mata obawa tharam vatina lova naetha kenek sada......
Vedana sangava......වේදනා සඟවා ගී පද
වේදනා සඟවා සිතින් අදටත් ඔයා පැතුවා
නෑ හිතේ ඔබ හැර කෙනෙක් කඳුළෙත් ඔයා උන්නා
මැරෙන මොහොතෙත් ඔයා ඒවිද මග බලා උන්නා
දිවිය තිබෙන තුරා......
නැවතත් හැරී ඔබ බැලුවොත් වැටහෙයි අනේ ඔබ වැරදී
ගෙනවිත් දුරක් මග හැරලා තවකෙක් ළඟින් ඔබ උන්නා
මට ඔබව තරම් වටිනා ලොව නැත කෙනෙක් සදා......
වේදනා සඟවා......
ඔබ කී කතා මට පෙරදා මගේ හිත පුරා තව මැවුණා
මැරි මැරී සිතක් මට තිබුණා ඔබ කොහේ ගියත් සුභ පැතුවා
මට ඔබව තරම් වටිනා ලොව නැත කෙනෙක් සදා......
වේදනා සඟවා......
Performances of Wedana Sagawa
Cover versions, live performances, and reality-show contestant performances of “Wedana Sagawa” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wedana Sagawa LyricsWedana Sagawa Lyrics Englishවේදනා සඟවාවේදනා සඟවා ගීතයේ පද පෙළLyrics With TransliterationLakshitha Wickramanayake SongsLakshitha Wickramanayake LyricsWickramanayake LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist
