Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Lakshmi Bhai
  3. Pita Deepa Desha Lyrics

Pita Deepa Desha Lyrics (පිට දීප දේශ) by Lakshmi Bhai

Pita Deepa Desha Lyrics

Pita deepa desha jaya gaththa aadi sinhalun
Pita deepa desha jaya gaththa aadi sinhalun
Pita deepa desha jaya gaththa
(tama rata dewal pitarata patava
Pita kaasiya mehi edda...//)

Pita deepa desha jaya gaththa aadi sinhalun
Pita deepa desha jaya gaththa aadi sinhalun
Pita deepa desha jaya gaththa

(pita rata sirithata diva dik karana
Ada sinhala kalu sudda...//)
(kanta adinta pitaratin ena thuru
Muhuda datha niyawanna...//)

Pita deepa desha jaya gaththa aadi sinhalun
Pita deepa desha jaya gaththa aadi sinhalun
Pita deepa desha jaya gaththa

(herali bathala tika supurudu vamma
Rata haale bath kaala...//)
(kiri nathi hinda rata kiri beela
Sinhala daruwo maranna...//)

Pita deepa desha jaya gaththa aadi sinhalun
Pita deepa desha jaya gaththa aadi sinhalun
Pita deepa desha jaya gaththa

(pitarata haale bath tika nathnam
Badaginne sinhalaya...//)
(anthimedi budiyana pedurath
Dan dan pitaratin enna...//)

Pita deepa desha jaya gaththa aadi sinhalun
Pita deepa desha jaya gaththa aadi sinhalun
Pita deepa desha jaya gaththa

පිට දීප දේශ ගී පද

පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා
(තම රට දේවල් පිටරට පටවා
පිට කාසිය මෙහි ඇද්දා...//)

පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා

(පිට රට සිරිතට දිව දික් කරනා
අද සිංහල කලු සුද්දා...//)
(කන්ට අදින්ටා පිටරටින් එන තුරු
මුහුදට දත නියවන්නා...//)

පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා

(හෙරලි බතල ටික සුපුරුදු වම්මා
රට හාලේ බත කාලා...//)
(කිරි නැති හින්දා රට කිරි බීලා
සිංහල දරුවො මරන්නා...//)

පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා

(පිටරට හාලේ බත් ටික නැත්නම්
බඩගින්නේ සිංහලයා...//)
(අන්තිමේදී බුදියන පැදුරත්
දැන් දැන් පිටරටින් එන්නා...//)

පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා

Pita Deepa Desha (පිට දීප දේශ) is a Sinhala song sung by Lakshmi Bhai. This page presents the Pita Deepa Desha lyrics in Sinhala script (පිට දීප දේශ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Pita Deepa Desha including singer, lyricist, composer, and view count
SONGPita Deepa Desha
SINGERLakshmi Bhai
CATEGORYPatriotic
VIEWS53
UPDATEDMay 2026

Performances of Pita Deepa Desha

Cover versions, live performances, and reality-show contestant performances of “Pita Deepa Desha” on YouTube.

Reality Show Performances · 5

▶
Reality ShowMayuka Aparnaka | Pita Deepa Desha Jaya (පිට දීප දේශ) | Blind Auditions | The Voice Sri LankaMayuka Aparnaka
▶
Reality ShowMayuka Aparnaka | Pita Deepa Desha Jaya (පිට දීප දේශ) | Blind Auditions | The Voice Sri LankaMayuka Aparnaka
▶
Reality ShowPita Deepa Desha Jayagatta - පිට දීප දේශ ජයගත්තා |Nirashya Nilmini Hiru Star Season 3 | Episode 86Jayagatta - ජයගත්තා
▶
Reality ShowPita Deepa Desha (පිට දීප දේශ ජය ගත්තා) Ayesha Jayalath | Dream Star Season 12 | TV DeranaAyesha Jayalath
▶
Reality ShowPita Deepa Desha (පිට දීප දේශ ජය ගත්තා) Ayesha Jayalath | Dream Star Season 12 | TV DeranaAyesha Jayalath

Cover Versions · 12

▶
CoverPita Deepa Desha Jaya Gaththa_Lakshmi Bhaiමෛත්‍රී සිංහ
▶
CoverPita Deepa Desha පිට දීප දේශ Rock Version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶
CoverPita Deepa Desha Jayagatta -Lakshmi Bhai (පිට දීප දේශ ජයගත්තා - ලක්ෂ්මී භායි) ලාංකික ඔබ ඇසිය යුතුමයිSinhala Songs 3000
▶
CoverPita Deepa Desha Jayagaththa ~ පිට දීප දේශ ජය ගත්තාSiththampawura ~~ සිත්තම් පවුර
▶
CoverPita Deepa Desha (පිට දීප දේශ) - Bhangra Mix Cover SinhalaCeylon Music
▶
CoverPita Deepa Desha පිට දීප දේශ Rock Version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶
Coverපිට දීප දේශ ජයගත්තා - Pita Deepa Desha SongArosha Samaradiwakara
▶
Coverපිට දීප දේශ ජය ගත්තා (ආදී සිංහලුන්) / Adhi Sinhalun - Laxmi Bhai (සිංහල ග්‍රැමෆෝන් ගී)Thamalka Nilakshana
▶
CoverPita dipa desha | පිට දීප දේශ rock Metal coverKushan Prabodha
▶
CoverPita Deepa Desha Jaya Gaththa (පිට දීප දේශ ජය ගාතා) Ranwala Balakaya, Sirasa FM Sarigama SajjayaSirasa FM
▶
Coverපිට දීප දේශ | Pita Deepa Desha | Techno Version | @nightfly-x3iNightFly
▶
CoverPita Deepa Desha Jaya Gaththa(පිට දීප දේශ ජය ගත්තා) - Reggae by ‪@SLRockRajaRock Raja

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Pita Deepa Desha LyricsPita Deepa Desha Lyrics Englishපිට දීප දේශපිට දීප දේශ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshmi Bhai SongsLakshmi Bhai LyricsBhai Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Pita Deepa Desha" by Lakshmi Bhai

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58