Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Lasitha Sasanka
  3. Sindu Business Lyrics

Sindu Business Lyrics

by Lasitha Sasanka

“bisnas nam dan paduyi salli naene male” (බිස්නස් නම් දැන් පාඩුයි සල්ලි නෑනේ මලේ), Sindu Business (සිංදු බිස්නස්) lyrics: a Sinhala love song sung by Lasitha Sasanka, with words and music by Nalin Nagodavithana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිංදු බිස්නස් ගී පද, and many know it simply as bisnas nam.

Details about the song Sindu Business including singer, lyricist, composer, and view count
SONGSindu Business
SINGERLasitha Sasanka
LYRICISTNalin Nagodavithana
COMPOSERNalin Nagodavithana
CATEGORYLove Songs
VIEWS16
UPDATEDMay 2026

Sindu Business Lyrics Singlish

bisnas nam dan paduyi salli naene male 
gedara nona hema thissema matama gori damai
ikmanatama salli hoyana magak pahala une 
podi sindu tikak hadala machan ukas karamu kade 
oya rediyowe hema thissema andana kollo wage 
podi sindu kali kiyala machan goda yamu api male 
podi sindu kali kiyala machan goda yamu api male

hindi sindu, pransha sindu 
hindi sindu, aa..haa.. pransha sindu 
(oya hindi sindu, pransha sindu mole kachal kale 
dan kawuruth ahanne nae naelavili gi puthe)...//
hari parissamen sware hondata galapagen ane 
riging ton ekata sindu damuko api honde 
oya riging ton ekata sindu damuko api honde

rupa petti, gavum kotata 
rupa petti, aa..haa.. gavum kotata
oya rupa pettiyata dammoth wede nagala yathe 
ekata nan gavuma kotata andapu kello athe
rupa pettiyata dammoth wede nagala yathe 
ekata nan gavuma kotata andapu kello athe
oya salli tikak visikeruwoth honama taruwa wethe 
honda sindu koheda kotthu tetiye sadde wage athe 
honda sindu koheda kotthu tetiye sadde wage ane

bisnas nam dan paduyi salli naene male 
gedara nona hema thissema matama gori damai
ikmanatama salli hoyana magak pahala une 
podi sindu tikak hadala machan ukas karamu kade 
oya rediyowe hema thissema andana kollo wage 
(podi sindu kali kiyala machan goda yamu api male)...///

(sindu kade mage balama sinduwa labeta wikunanawa 
kata kata hari madak gahala hari sinduwa hit wenawa)...//

සිංදු බිස්නස් ගී පද

බිස්නස් නම් දැන් පාඩුයි සල්ලි නෑනේ මලේ 
ගෙදර නෝනා හැම තිස්සෙම මටම ගෝරි දමයි
ඉක්මනටම සල්ලි හොයන මගක් පහළ උනේ 
පොඩි සිංදු ටිකක් හදලා මචං උකස් කරමු කඩේ 
ඔය රේඩියෝවේ හැම තිස්සෙම අඬන කොල්ලෝ වගේ 
පොඩි සින්දු කෑලි කියලා මචං ගොඩ යමු අපි මලේ 
පොඩි සින්දු කෑලි කියලා මචං ගොඩ යමු අපි මලේ

හින්දි සින්දු, ප්‍රංශ සින්දු 
හින්දි සින්දු, ආ..හා.. ප්‍රංශ සින්දු 
(ඔය හින්දි සින්දු, ප්‍රංශ සින්දු මොළේ කචල් කලේ 
දැන් කවුරුත් අහන්නේ නෑ නැළවිලි ගී පුතේ)...//
හරි පරිස්සමෙන් ස්වරේ හොඳට ගලපාගෙන අනේ 
රිගින් ටොන් එකට සින්දු දාමුකෝ අපි හොඳේ 
ඔය රිගින් ටොන් එකට සින්දු දාමුකෝ අපි හොඳේ

රූප පෙට්ටි, ගවුම් කොටට 
රූප පෙට්ටි, ආ..හා.. ගවුම් කොටට
ඔය රූප පෙට්ටියට දැම්මොත් වැඩේ නැගල යතේ 
ඒකට නං ගවුම කොටට ඇඳපු කෙල්ලෝ ඇතේ
රූප පෙට්ටියට දැම්මොත් වැඩේ නැගල යතේ 
ඒකට නං ගවුම කොටට ඇඳපු කෙල්ලෝ ඇතේ
ඔය සල්ලි ටිකක් විසිකෙරුවොත් හොඳම තරුව වෙතේ 
හොඳ සිංදු කොහෙද කොත්තු තැටියේ සද්දේ වගේ ඇතේ 
හොඳ සිංදු කොහෙද කොත්තු තැටියේ සද්දේ වගේ අනේ

බිස්නස් නම් දැන් පාඩුයි සල්ලි නෑනේ මලේ 
ගෙදර නෝනා හැම තිස්සෙම මටම ගෝරි දමයි
ඉක්මනටම සල්ලි හොයන මගක් පහළ උනේ 
පොඩි සිංදු ටිකක් හදලා මචං උකස් කරමු කඩේ 
ඔය රේඩියෝවේ හැම තිස්සෙම අඬන කොල්ලෝ වගේ 
(පොඩි සින්දු කෑලි කියලා මචං ගොඩ යමු අපි මලේ)...///

(සිංදු කඩේ මගෙ බාලම සින්දුව ලාබෙට විකුණනවා 
කාට කාට හරි මඩක් ගහලා හරි සින්දුව හිට් වෙනවා)...//

Related Songs and Tags

Sindu Business LyricsSindu Business Lyrics Englishසිංදු බිස්නස්සිංදු බිස්නස් ගීතයේ පද පෙළLyrics With TransliterationLasitha Sasanka SongsLasitha Sasanka LyricsSasanka LyricsNalin Nagodavithana ComposerNalin Nagodavithana Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Sindu Business" by Lasitha Sasanka

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38