Tharu Dilena Ambaraye Lyrics
“Tharu dilena ambaraye numba inna mage pahase” (තරු දිලෙන අම්බරයේ නුඹ ඉන්න මගේ පහසේ): Tharu Dilena Ambaraye (තරු දිලෙන අම්බරයේ) lyrics, a Sinhala love song sung by Lihini Hettiarachchi and Rahal Alvis, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තරු දිලෙන අම්බරයේ ගී පද.
| SONG | Tharu Dilena Ambaraye |
|---|---|
| SINGER | Lihini Hettiarachchi, Rahal Alvis |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Tharu Dilena Ambaraye Lyrics Singlish
Tharu dilena ambaraye numba inna mage pahase
Vindaganna mage adare
Sansare numba pathuwe pathumak wela thibune
Mage karagannamai hema bhawe
Dutuwada danunada hanguwada mage bawa
Surangum paradana lassa numbe ruwa
Ape adare ... adare ... adare ...
Numbe sinaha deka ganna pathami mama hemadama
Raththaran obamai mage pana
Innam iting langa turulema hemadama
Raththaran obamai mage pana
Dutuwemi danunemi hangunemi numbe bawa
Dewlowa parade turule unuhuma
Ape adare ... adare ... adare ...
Tharu dilena ambaraye ....
Dutuwada danunada hangunada mage bawa
Dutuwemi danunemi hangunemi numbe bawa
Ape adare ... adare ... adare ...තරු දිලෙන අම්බරයේ ගී පද
තරු දිලෙන අම්බරයේ නුඹ ඉන්න මගේ පහසේ
විඳගන්න මාගේ ආදරේ
සංසාරේ නුඹ පැතුවේ පැතුමක් වෙලා තිබුණේ
මගේ කරගන්නමයි හැම භවේ
දුටුවද දැනුණද හැඟුණද මගේ බව
සුරඟුන් පරදන ලස්ස නුඹේ රුව
අපේ ආදරේ ... ආදරේ ... ආදරේ ...
නුඹේ සිනහා දැක ගන්න පතමි මම හැමදාම
රත්තරං ඔබමයි මගේ පණ
ඉන්නම් ඉතිං ළංව තුරුලේම හැමදාම
රත්තරං ඔබමයි මගේ පණ
දුටුවෙමි දැනුනෙමි හැඟුනෙමි නුඹේ බව
දෙව්ලොව පරදී තුරුළේ උණුහුම
අපේ ආදරේ ... ආදරේ ... ආදරේ ...
තරු දිලෙන අම්බරයේ ....
දුටුවද දැනුණද හැඟුණද මගේ බව
දුටුවෙමි දැනුනෙමි හැඟුනෙමි නුඹේ බව
අපේ ආදරේ ... ආදරේ ... ආදරේ ...Performances of Tharu Dilena Ambaraye
Cover versions, live performances, and reality-show contestant performances of “Tharu Dilena Ambaraye” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharu Dilena Ambaraye LyricsTharu Dilena Ambaraye Lyrics Englishතරු දිලෙන අම්බරයේතරු දිලෙන අම්බරයේ ගීතයේ පද පෙළLyrics With TransliterationLihini Hettiarachchi SongsLihini Hettiarachchi LyricsHettiarachchi Lyrics
