Man Gawa Thaniwechcha Lyrics
“Man gava taniwecha mage adare dakka” (මං ගාව තනිවෙච්ච මගේ ආදරේ දැක්ක): Man Gawa Thaniwechcha (මං ගාව තනිවෙච්ච) lyrics, a Sinhala love song sung by Lihini Hettiarachchi, with words and music by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Man gava, and in Sinhala it is මං ගාව තනිවෙච්ච ගී පද.
| SONG | Man Gawa Thaniwechcha |
|---|---|
| SINGER | Lihini Hettiarachchi |
| LYRICIST | Chandrasena Hettiarachchi |
| COMPOSER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Man Gawa Thaniwechcha Lyrics Singlish
Man gava taniwecha mage adare dakka
Oba gava man innawa man adaren innawa
Mage heene eli wecha pem kaviya liwawecha
Oba gava man innawa man adaren innawa
(Satute sina mal randaa oyaa
Mage jeewithe mal yaayak kalaa...//)
Kandulal niweelaa hasarel pirewaa
Oba gava man innawa man adaren innawa
Man gava taniwecha mage adare dakka
Oba gava man innawa man adaren innawa
(Sanda meedume paayalaa ambare
Mage jeewithe heen gethtam kale...//)
Mage adare oya hit mal vimane
Innam oyaagema welaa oya neth wile hangila
Man gava taniwecha...මං ගාව තනිවෙච්ච ගී පද
මං ගාව තනිවෙච්ච මගේ ආදරේ දැක්ක
ඔබ ගාව මං ඉන්නවා මං ආදරෙන් ඉන්නවා
මගේ හීනේ එළි වෙච්ච පෙම් කවිය ලියවෙච්ච
ඔබ ගාව මං ඉන්නවා මං ආදරෙන් ඉන්නවා
(සතුටේ සිනා මල් රන්දා ඔයා
මගේ ජීවිතේ මල් යායක් කළා...//)
කඳුළැල් නිවීලා හසරැල් පිරේවා
ඔබ ගාව මං ඉන්නවා මං ආදරෙන් ඉන්නවා
මං ගාව තනිවෙච්ච මගේ ආදරේ දැක්ක
ඔබ ගාව මං ඉන්නවා මං ආදරෙන් ඉන්නවා
(සඳ මීදුමේ පායලා අම්බරේ
මගේ ජීවිතේ හීන ගෙත්තම් කලේ...//)
මගේ ආදරේ ඔය හිත් මල් විමානේ
ඉන්නම් ඔයාගෙම වෙලා ඔය නෙත් විලේ හැංගිලා
මං ගාව තනිවෙච්ච....Performances of Man Gawa Thaniwechcha
Cover versions, live performances, and reality-show contestant performances of “Man Gawa Thaniwechcha” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Gawa Thaniwechcha LyricsMan Gawa Thaniwechcha Lyrics Englishමං ගාව තනිවෙච්චමං ගාව තනිවෙච්ච ගීතයේ පද පෙළLyrics With TransliterationLihini Hettiarachchi SongsLihini Hettiarachchi LyricsHettiarachchi LyricsChandrasena Hettiarachchi ComposerChandrasena Hettiarachchi Lyricist
