Ahase Atha Lyrics
“Ahase aeta dilisenava punchi tharaka” (අහසෙ ඈත දිළිසෙනවා පුංචි තාරකා): Ahase Atha (අහසෙ ඈත) lyrics, a Sinhala children's song sung by Lilanthi Karunanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is අහසෙ ඈත ගී පද, and many know it simply as Ahase aeta.
| SONG | Ahase Atha |
|---|---|
| SINGER | Lilanthi Karunanayake |
| CATEGORY | Childrens Songs, Nature |
| VIEWS | 6 |
| UPDATED |
Ahase Atha Lyrics Singlish
Ahase aeta dilisenava punchi tharaka
Midule kone rahas kiyayi - sepalika
Hemin hemin - ekayi dekayi
Kavuruda enne - me kavuruda enne
Kanamadiriyo - kanamadiriyo
Gas atharin - mal atharin mal peti matthe
Eliya aran kohe yanavada oba rae thisse
Matath hitayi allannata - hitin sekayi langa wennata
Kanamadiriyo - kanamadiriyoඅහසෙ ඈත ගී පද
අහසෙ ඈත දිළිසෙනවා පුංචි තාරකා
මිදුලෙ කොනේ රහස් කියයි - සේපාලිකා
හෙමින් හෙමින් - එකයි දෙකයි
කවුරුද එන්නේ - මේ කවුරුද එන්නේ
කණාමැදිරියෝ - කණාමැදිරියෝ
ගස් අතරින් - මල් අතරින් මල් පෙති මත්තේ
එළිය අරන් කොහෙ යනවද ඔබ රෑ තිස්සේ
මටත් හිතයි අල්ලන්නට - හිතින් සැකයි ලං වෙන්නට
කණාමැදිරියෝ - කණාමැදිරියෝ
Performances of Ahase Atha
Cover versions, live performances, and reality-show contestant performances of “Ahase Atha” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahase Atha LyricsAhase Atha Lyrics Englishඅහසෙ ඈතඅහසෙ ඈත ගීතයේ පද පෙළLyrics With TransliterationLilanthi Karunanayake SongsLilanthi Karunanayake LyricsKarunanayake Lyrics

