Aya Konde Digata Dala Lyrics
“Aya konde digata daala hema udema enawa” (ඇය කොණ්ඩේ දිගට දාලා හැම උදේම එනවා), Aya Konde Digata Dala (ඇය කොණ්ඩේ දිගට දාලා) lyrics: a Sinhala children's song sung by Lilanthi Karunanayake, with words and music by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇය කොණ්ඩේ දිගට දාලා ගී පද.
| SONG | Aya Konde Digata Dala |
|---|---|
| SINGER | Lilanthi Karunanayake |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 70 |
| UPDATED |
Aya Konde Digata Dala Lyrics Singlish
Aya konde digata daala hema udema enawa
Paata paata mal vaticcha saari andinawa
Poth mitiyayi kudeyi athe naa waradinne
Eyata api teacher kiyalaayi amathanne...
Ape panthiye lamai ekka ee hari yaaluyi
Ee paasal naawa daata panthiya paalui
Gamaraalage kathawataayi api hari aasa
Kawadawath panthiye naa karanne ghosha...
Sina genena katha thamai ee pawasanne
Aadarayen semada api hata salakanne
Aya asalama gewasennata api hari aasayi
Me panthiya dama yanna api hari lobayi...ඇය කොණ්ඩේ දිගට දාලා ගී පද
ඇය කොණ්ඩේ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ...
අපේ පංතියේ ළමයි එක්ක ඈ හරි යාළුයි
ඈ පාසැල් නාව දාට පංතිය පාළුයි
ගමරාළගේ කතාවටයි අපි හරි ආසා
කවදාවත් පංතියේ නෑ කරන්නේ ඝෝෂා...
සිනා ගෙනෙන කතා තමයි ඈ පවසන්නේ
ආදරයෙන් සැමදා අප හට සලකන්නේ
ඇය අසලම ගැවසෙන්නට අපි හරි ආසයි
මේ පංතිය දමා යන්න අපි හරි ලෝභයි...Performances of Aya Konde Digata Dala
Cover versions, live performances, and reality-show contestant performances of “Aya Konde Digata Dala” on YouTube.
Cover Versions · 7
▶Coverඇය කොණ්ඩේ දිගට දාලා - රන්මිණී ශාක්‍යා (හපන් පැදුර)isurukill
▶CoverAya Konde Digata Dala -ඇය කොණ්ඩේ දිගට දාල Sinhala lama gee -Sinhala Nursery Rhyme | AAYU Kids TvAAYU KIDS TV
▶CoverKonde Digata Dala කොන්ඩේ දිගට දාලා Lama Gee ළමා ගී Children Songs kids songs Sinhala lama Gee 2020BABYSITTER
▶CoverAya Konde Digata Dala (ඇය කොන්ඩේ දිගට දාලා) | Hapan Padura | EBC MusicEBC Music
▶Coverඇය කොණ්ඩේ දිගට දාලා|ජනප්‍රිය ළමාගීත|aya konde digata dala|famouse sinhala kids song|lamageetha| SHSSHS Story Hub
▶Coverඇය කොණ්ඩෙ දිගට දාලා | Aya Konde Digata Dala Cover Song | Sinhala Kids Songs 2025 | සිංහල ළමා ගී 2025Punchi Baby - Sinhala Lama Gee
▶CoverKONDE DIGATA DALA by Lilanthi KarunanayakeADASSURIGEI NIMAL DAYARATHNE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aya Konde Digata Dala LyricsAya Konde Digata Dala Lyrics Englishඇය කොණ්ඩේ දිගට දාලාඇය කොණ්ඩේ දිගට දාලා ගීතයේ පද පෙළLyrics With TransliterationLilanthi Karunanayake SongsLilanthi Karunanayake LyricsKarunanayake LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist