Palu Dawasaka Lyrics
“paalu dawaska api themuna” (පාළු දවසක අපි තෙමුණා), Palu Dawasaka (පාළු දවසක) lyrics: a Sinhala love song sung by Lochana Asintha, with words and music by Amila Nidahasa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පාළු දවසක ගී පද, and many know it simply as paalu dawaska.
| SONG | Palu Dawasaka |
|---|---|
| SINGER | Lochana Asintha |
| LYRICIST | Amila Nidahasa |
| COMPOSER | Amila Nidahasa |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Palu Dawasaka Lyrics Singlish
(paalu dawaska api themuna
heeta wedi bawa unuhuma hewwa.....//)
athwel allagena api giya dura wedido manda
henguman wala mulapiru e dinayeth hadhawatha winda
susuman pawane sangawa.....
haduwak nodakina seya ha
paaluwak nodanena dura ma ha hamu wu
hamu wu adarayeth senehasa ho galuna
enamudu mata mage papuwen ahuna hadehi nae e ale.......
paalu dawaska.......
katavath nopenena than sewwa
lokayan rawatena suwa winda
senekin henguman sun wi giluna
mohothin nalathawath sipa gannata
hitune nae diwrannam.......
paalu dawaska.......පාළු දවසක ගී පද
(පාළු දවසක අපි තෙමුණා
හීත වැඩි බව උණුහුම හෙව්වා.....//)
අත්වැල් අල්ලාගෙන අපි ගිය දුර වැඩිදෝ මන්දා
හැඟුමන් වල මුලපිරූ ඒ දිනයෙත් හදවත වින්දා
සුසුමන් පවනේ සඟවා.....
හාදුවක් නොදකින සේයා හා
පාළුවක් නොදැනෙන දුර මා හා හමු වූ
හමු වූ ආදරයෙත් සෙනෙහස හෝ ගැලුණා
එනමුදු මට මාගේ පපුවෙන් ඇහුණා හදෙහි නෑ ඒ ආලේ.......
පාළු දවසක.......
කාටවත් නොපෙනෙන තැන් සෙව්වා
ලෝකයන් රැවටෙන සුව වින්දා
සැණෙකින් හැඟුමන් සුන් වී ගිලුණා
මොහොතින් නළලතවත් සිප ගන්නට
හිතුණේ නෑ දිව්රන්නම්.......
පාළු දවසක.......
Performances of Palu Dawasaka
Cover versions, live performances, and reality-show contestant performances of “Palu Dawasaka” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Palu Dawasaka LyricsPalu Dawasaka Lyrics Englishපාළු දවසකපාළු දවසක ගීතයේ පද පෙළLyrics With TransliterationLochana Asintha SongsLochana Asintha LyricsAsintha LyricsAmila Nidahasa ComposerAmila Nidahasa Lyricist
