Kalu Kelle Oba Harima Hadai Lyrics by Los Flamencos
Kalu Kelle Oba Harima Hadai (කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි) is a Sinhala song sung by Los Flamencos. This page presents the Kalu Kelle Oba Harima Hadai lyrics in Sinhala script (කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kalu Kelle Oba Harima Hadai |
|---|---|
| SINGER | Los Flamencos |
| VIEWS | 26 |
| UPDATED |
Kalu Kelle Oba Harima Hadai Lyrics
Kalu kelle oba harima hedayi
Nethangin beluwita siriyawayi
Sudu kellanta wada oba pin patayi
Niwasay babalena pahana obayi //
Alokaya hema dasatama patura
Apa hada nalawanne
Me hema deyakin oba hata sudu aya
Nitharama peradenne
Kalu kelle...
Gamane bimane karuna muhune
Nitharama siriya rande
Sudu aya men nova pin patin obe
Sirurama leladenne
Kalu kelle...කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි ගී පද
කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි
නෙතඟින් බැලුවිට සිරියාවයි
සුදු කෙල්ලන්ට වඩා ඔබ පිං පාටයි
නිවසේ බැබළෙන පහන ඔබයි //
ආලෝකය හැම දසතම පතුරා
අප හද නලවන්නේ
මේ හැම දෙයකින් ඔබ හට සුදු අය
නිතරම පැරදෙන්නේ
කළු කෙල්ලේ...
ගමනේ බිමනේ කරුණා මුහුණේ
නිතරම සිරිය රැඳේ
සුදු අය මෙන් නොව පිං පාටින් ඔබෙ
සිරුරම ලෙළදෙන්නේ
කළු කෙල්ලේ...Performances of Kalu Kelle Oba Harima Hadai
Cover versions, live performances, and reality-show contestant performances of “Kalu Kelle Oba Harima Hadai” on YouTube.
Cover Versions · 5
▶CoverKalu kelle oba harima hedai - Los FlamencosSamantha Jayaweerage
▶Coverකලු කෙල්ලේ ඔබ හරිම හැඩයි - Kalu kelle Oba harima hadai Sinhala Old song by Los Flamencos Cover songAnandika Kumarasinghe
▶CoverKalu kelle - Black girl | Cat version | කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි | New Sinhala Song | MusicSL Stats
▶CoverKalu Kelle Oba Harima Hadai | කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි | Los Flamencos | Cover by Jay & NuwanJay's Beats
▶Coverකළු කෙල්ලේ ඔබ හරිම හැඩයි / Kalu Kelle Oba Hrima Hadai 9 ottobre 2022surath weerasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kalu Kelle Oba Harima Hadai LyricsKalu Kelle Oba Harima Hadai Lyrics Englishකළු කෙල්ලේ ඔබ හරිම හැඩයිකළු කෙල්ලේ ඔබ හරිම හැඩයි ගීතයේ පද පෙළLyrics With TransliterationLos Flamencos SongsLos Flamencos LyricsFlamencos Lyrics