Man Pathannam Lyrics
by Madhu Rox
“Man gena pem madi nisa mata oya nathi wuna” (මං ගෙනා පෙම් මදි නිසා මට ඔයා නැති වුණා): Man Pathannam (මං පතන්නම්) lyrics, a Sinhala heartbreak song sung by Madhu Rox, with music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මං පතන්නම් ගී පද, and many know it simply as Man gena.
| SONG | Man Pathannam |
|---|---|
| SINGER | Madhu Rox |
| LYRICIST | Madhu Rox |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Man Pathannam Lyrics Singlish
Man gena pem madi nisa mata oya nathi wuna
Hathurektawath dennata epa me tharam sanwedana
Dewiyantawath nopenenne
Ai dunna gindara oya.......
Marunath ohe sewanallak wela
Obage langin inna one kiya
(Man pathannam ada indan........//)
Me loketath wada oba adarei kiya
Kiwwe kale amathak wela
Hamuweema obe mata mahamerak wuna
Sihiwenawa mata me thapparath pawa........
Marunath ohe........
Wena kenek na mata me lowe
Kiwwe kale amathak wela
Hamuweema obe mata mahamerak wuna
Sihiwenawa mata me thapparath pawa........
Marunath ohe........
Man gena pem.......
Marunath ohe......මං පතන්නම් ගී පද
මං ගෙනා පෙම් මදි නිසා මට ඔයා නැති වුණා
හතුරෙක්ටවත් දෙන්නට එපා මේ තරම් සංවේදනා
දෙවියන්ටවත් නොපෙනෙන්නේ
ඇයි දුන්න ගින්දර ඔයා.......
මැරුණත් ඔහේ සෙවණැල්ලක් වෙලා
ඔබගේ ළඟින් ඉන්න ඕනේ කියා
(මං පතන්නම් අද ඉඳන්........//)
මේ ලෝකෙටත් වඩා ඔබ ආදරෙයි කියා
කිව්ව කාලේ අමතක වෙලා
හමුවීම ඔබේ මට මහමෙරක් වුණා
සිහිවෙනවා මට මේ තප්පරෙත් පවා........
මැරුණත් ඔහේ........
වෙන කෙනෙක් නෑ මට මේ ලොවේ
කිව්ව කාලේ අමතක වෙලා
හමුවීම ඔබේ මට මහමෙරක් වුණා
සිහිවෙනවා මට මේ තප්පරෙත් පවා........
මැරුණත් ඔහේ........
මං ගෙනා පෙම්.......
මැරුණත් ඔහේ......
Related Songs and Tags
Man Pathannam LyricsMan Pathannam Lyrics Englishමං පතන්නම්මං පතන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationMadhu Rox SongsMadhu Rox LyricsRox LyricsChandana Walpola ComposerMadhu Rox Lyricist