Pathuwath Senehasak Lyrics
by Madhu Rox
“Hita pura senehasin innam maga balan” (හිත පුරා සෙනෙහසින් ඉන්නම් මග බලන්), Pathuwath Senehasak (පැතුවත් සෙනෙහසක්) lyrics: a Sinhala heartbreak song sung by Madhu Rox, with words by Vishwa S Mahanama and music by Hashan Thilina, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පැතුවත් සෙනෙහසක් ගී පද, and many know it simply as Hita pura.
| SONG | Pathuwath Senehasak |
|---|---|
| SINGER | Madhu Rox |
| LYRICIST | Vishwa S Mahanama |
| COMPOSER | Hashan Thilina |
| CATEGORY | Heart Break |
| VIEWS | 4 |
| UPDATED |
Pathuwath Senehasak Lyrics Singlish
Hita pura senehasin innam maga balan
Perada kala taram adarei thawa ma
Nohaengena pema mage obatamai thawa thawath
Paetuwath senehasak himiwune miriguwak......
Peradaka maage liyu e senehe
Yali noena se ada aethata wela
Oba giyath haeradama sitinawa maga bala
Adare duka daran taniwa ma handanawa......
Peruman puranne ma sita soyanne
Obe neth dekai semada adaren
Oba dun pem haengum mathakaye hira karan
Paluwe duka daran taniwa ma handanawa........
Hita pura senehasin.......පැතුවත් සෙනෙහසක් ගී පද
හිත පුරා සෙනෙහසින් ඉන්නම් මග බලන්
පෙරදා කළ තරම් ආදරෙයි තවම මං
නොහැඟෙනා පෙම මගේ ඔබටමයි තව තවත්
පැතුවත් සෙනෙහසක් හිමිවුණේ මිරිඟුවක්......
පෙරදාක මාගේ ලියූ ඒ සෙනෙහේ
යළි නොඑන සේ අද ඈතට වෙලා
ඔබ ගියත් හැරදමා සිටිනවා මග බලා
ආදරේ දුක දරන් තනිව මා හඬනවා......
පෙරුමන් පුරන්නේ මා සිත සොයන්නේ
ඔබේ නෙත් දෙකයි සැමදා ආදරෙන්
ඔබ දුන් පෙම් හැඟුම් මතකයේ හිර කරන්
පාළුවේ දුක දරන් තනිව මා හඬනවා........
හිත පුරා සෙනෙහසින්.......
Related Songs and Tags
Pathuwath Senehasak LyricsPathuwath Senehasak Lyrics Englishපැතුවත් සෙනෙහසක්පැතුවත් සෙනෙහසක් ගීතයේ පද පෙළLyrics With TransliterationMadhu Rox SongsMadhu Rox LyricsRox LyricsHashan Thilina ComposerVishwa S Mahanama Lyricist