Song Details: Singer & Composer Information
Iwasana Mage Lyrics in Sinhala (ඉවසන මගේ ගී පද) and English by Madhuranga Jayarathna, written by Dinesh Amila and composed by Dinesh Amila. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Iwasana Mage
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Iwasana Mage Lyrics

Iwasa na mage hada gini tiya obee aadare boruwak kalaa
Aaye kawadaakawath hamuwanne naa maa...
Man me tharam hitha rawatalaa obe langin aadare thiyalaa
(Jeevithaye vedanaa vindaa...//)

Hitha obe langai thawama randune aadare mihiri mathakaye
Miringuwa wage obe dura giye duka naedda aadare ape
Punchi hitha darunu aei metharam aadare vihiluwak ehenam...
Iwasa na mage hada gini tiya obee aadare boruwak kalaa...

Sihina athare denetha themune obe nisai jeevithe vindee
Husma watune oyaa hindai ee susum nathara wewido
Aadare maha merak we nam lokaye samu aran yannam...

Iwasa na mage...

ඉවසන මගේ ගී පද

ඉවසන මගේ හද ගිනි තියා ඔබේ ආදරේ බොරුවක් කළා
ආයේ කවදාකවත් හමුවන්නේ නෑ මා...
මං මේ තරම් හිත රවටලා ඔබ ළඟින් ආදරේ තියලා 
(ජීවිතයේ වේදනා වින්දා...//)

හිත ඔබ ළඟයි තවම රැඳුනේ ආදරේ මිහිරි මතකයේ
මිරිඟුව වගේ ඔබ දුර ගියේ දුක නැද්ද ආදරේ අපේ
පුංචි හිත දරුණු ඇයි මෙතරම් ආදරේ විහිළුවක් එහෙනම්...
ඉවසන මගේ හද ගිනි තියා ඔබේ ආදරේ බොරුවක් කළා...

සිහින අතරේ දෙනෙත තෙමුණේ ඔබ නිසයි ජීවිතේ වින්දේ
හුස්ම වැටුණේ ඔයා හින්දයි ඒ සුසුම් නතර වේවිදෝ
ආදරේ මහ මෙරක් වේ නම් ලෝකයේ සමු අරන් යන්නම්...

ඉවසන මගේ...

Frequently Asked Questions

Who sang Iwasana Mage?

Madhuranga Jayarathna performed Iwasana Mage. Madhuranga Jayarathna is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Iwasana Mage lyrics?

The lyrics for Iwasana Mage were written by Dinesh Amila. Dinesh Amila is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Iwasana Mage?

Dinesh Amila composed the music for Iwasana Mage. Dinesh Amila is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Iwasana Mage complete lyrics?

You can find the complete Iwasana Mage lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Iwasana Mage?

Iwasana Mage has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඉවසන මගේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඉවසන මගේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Iwasana Mage LyricsIwasana Mage Song LyricsIwasana Mage Lyrics Englishඉවසන මගේ Lyricsඉවසන මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationMadhuranga Jayarathna SongsMadhuranga Jayarathna LyricsJayarathna LyricsJayarathna Song LyricsDinesh Amila ComposerDinesh Amila Lyricist
Comments & Discussion

Share your thoughts about "Iwasana Mage" or discuss the lyrics with other music lovers.

Loading comments...