Adara Nethu Lyrics in Sinhala (ආදර නෙතු ගී පද) and English by Mahesh Madhushanka, written by Chaminda Kumara Kankanamge and composed by Chaminda Kumara Kankanamge. This page includes the Sinhala lyrics and English transliteration. Adara Nethu is a Sinhala song performed by Mahesh Madhushanka with lyrics penned by Chaminda Kumara Kankanamge and music composed by Chaminda Kumara Kankanamge. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Adara Nethu |
|---|---|
| SINGER | Mahesh Madhushanka |
| LYRICIST | Chaminda Kumara Kankanamge |
| COMPOSER | Chaminda Kumara Kankanamge |
| VIEWS | 12 |
| UPDATED |
Muwin nododa nethin hamuwi
dinen dina ma obe wuwa
Noyami kisida magen midila
Sasara miyena thura memata kiwa
Namudu ey numba giye - anduru kara jeewithe
Sasara miyena thura - adarei mage nethu
Ran huwin banda daetha patala sonduru sewanaka
Senehasin hidinnai ma sihina mewuwe
Numbe daethe weli eda
Namudu ey numba giye - anduru kara jeewithe
Sasara miyena thura - adarei mage nethu
Apa namin apa thanu loke
Kandulu meda ma thani kara dama
Helana susuman kandulu athare
Numbata nodaneda raththarane
Namudu ey numba giye - anduru kara jeewithe
Sasara miyena thura - adarei mage nethu
Muwin nododa nethin hamuwi....මුවින් නොදොඩා නෙතින් හමුවී
දිනෙන් දින මා ඔබේ වූවා
නොයමි කිසිදා මගෙන් මිදිලා
සසර මියෙනා තුරා මෙමට කීවා
නමුදු ඇයි නුඹ ගියේ - අඳුරු කර ජීවිතේ
සසර මියෙනා තුරා - ආදරෙයි මගේ නෙතු
රන් හුයින් බැඳ දෑත පටලා සොඳුරු සෙවනක
සෙනෙහසින් හිඳින්නයි මා සිහින මැවුවේ
නුඹේ දෑතේ වෙලී එදා
නමුදු ඇයි නුඹ ගියේ - අඳුරු කර ජීවිතේ
සසර මියෙනා තුරා - ආදරෙයි මගේ නෙතු
අප නමින් අප තැනූ ලෝකේ
කඳුලු මැද මා තනි කර දමා
හෙලන සුසුමන් කඳුලු අතරේ
නුඹට නොදැනේද රත්තරනේ
නමුදු ඇයි නුඹ ගියේ - අඳුරු කර ජීවිතේ
සසර මියෙනා තුරා - ආදරෙයි මගේ නෙතු
මුවින් නොදොඩා නෙතින් හමුවී....