Sonduru Sithaththi

Song Details: Singer & Composer Information
Sonduru Sithaththi Lyrics in Sinhala (සොඳුරු සිතැත්තී ගී පද) and English by Mahesh Madhushanka, written by Chaminda Kumara Kankanamge and composed by Chaminda Kumara Kankanamge. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sonduru Sithaththi
👁️ VIEWS
4

Sonduru Sithaththi Lyrics

Kaviyak lesin hita langa pada mumunana
Paethumak lesin aevidin hita sanasana
Sulangak lesin sitivili hita puravana
Numbamai soyaa aave yuga yuga pura

Kalpa gananak lesin daenuna
Numba nodutu ae nimeshaye
Sasara miyena turuma pana se
Senehasin thiyu aadharin

Dutuwa dina ae hasarael hita kithi kawa
Sihiwevi aadharen mage mai kiyaa
Hita gaawa snehen kaviyak liyaa
Nositu lesa aei raththarane virasaka welaa

Dutuwa dinaye sonduru hasarael kaviyak lesin sitha raedune
Sithuwema nae durakin thiyaa numba sitin handanavaa kiyaa

Numba pathana lokaye durakin indan
Numba soyana maawathe athwela wennam
Vairayak nae kisi dawase aadhare nisaa
Sasara thanivee hidinnam numba gena sithaa

Kandulu puravaa hinaweni mage sonduru sith aeththiye
Durin sitiyath langin innam numbamai mage jeewithe

සොඳුරු සිතැත්තී ගී පද

කවියක් ලෙසින් හිත ලඟ පද මුමුණන 
පැතුමක් ලෙසින් ඇවිදින් හිත සනසනා 
සුළඟක් ලෙසින් සිතිවිලි හිත පුරවනා 
නුඹමයි සොයා ආවේ යුග යුග පුරා 

කල්ප ගණනක් ලෙසින් දැනුනා 
නුඹ නොදුටු ඒ නිමේශයේ
සසර මියෙනා තුරුම පණ සේ 
සෙනෙහසින් තියූ ආදරින්

දුටුව දින ඒ හසරැල් හිත කිති කවා 
සිහිවේවි ආදරෙන් මගෙ මැයි කියා 
හිත ගාව ස්නේහයෙන් කවියක් ලියා 
නොසිතු ලෙස ඇයි රත්තරනේ විරසක වෙලා 

දුටුව දිනයේ සොඳුරු හසරැල් කවියක් ලෙසින් සිත රැඳුනේ 
සිතුවේම නෑ දුරකින් තියා නුඹ සිතින් හඬනවා කියා 

නුඹ පතන ලෝකයේ දුරකින් ඉඳන් 
නුඹ සොයන මාවතේ අත්වැල වෙන්නම් 
වෛරයක් නෑ කිසි දවසේ ආදරේ නිසා 
සසර තනිවී හිඳින්නම් නුඹ ගැන සිතා 

කඳුළු පුරවා හිනාවෙන මගෙ සොඳුරු සිත් ඇත්තියේ
දුරින් සිටියත් ලඟින් ඉන්නම් නුඹමයි මගෙ ජීවිතේ

Frequently Asked Questions

Who sang Sonduru Sithaththi?

Mahesh Madhushanka performed Sonduru Sithaththi. Mahesh Madhushanka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sonduru Sithaththi lyrics?

The lyrics for Sonduru Sithaththi were written by Chaminda Kumara Kankanamge. Chaminda Kumara Kankanamge is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sonduru Sithaththi?

Chaminda Kumara Kankanamge composed the music for Sonduru Sithaththi. Chaminda Kumara Kankanamge is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Sonduru Sithaththi complete lyrics?

You can find the complete Sonduru Sithaththi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sonduru Sithaththi?

Sonduru Sithaththi has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සොඳුරු සිතැත්තී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සොඳුරු සිතැත්තී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sonduru Sithaththi LyricsSonduru Sithaththi Song LyricsSonduru Sithaththi Lyrics Englishසොඳුරු සිතැත්තී Lyricsසොඳුරු සිතැත්තී ගීතයේ පද පෙළLyrics With TransliterationMahesh Madhushanka SongsMahesh Madhushanka LyricsMadhushanka LyricsMadhushanka Song LyricsChaminda Kumara Kankanamge ComposerChaminda Kumara Kankanamge Lyricist
Comments & Discussion

Share your thoughts about "Sonduru Sithaththi" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sonduru Sithaththi" by Mahesh Madhushanka

Song Video

More from Mahesh Madhushanka