Iwasanna Bari Lesakin Lyrics
“Iwasanna bari lesakin navatinne ai methanin” (ඉවසන්න බැරි ලෙසකින් නවතින්නේ ඇයි මෙතනින්): Iwasanna Bari Lesakin (ඉවසන්න බැරි ලෙසකින්) lyrics, a Sinhala heartbreak song sung by Mahesh Nishshanka, with words by Sandun Perera and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඉවසන්න බැරි ලෙසකින් ගී පද.
| SONG | Iwasanna Bari Lesakin |
|---|---|
| SINGER | Mahesh Nishshanka |
| LYRICIST | Sandun Perera |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Iwasanna Bari Lesakin Lyrics Singlish
Iwasanna bari lesakin navatinne ai methanin
Pawasanna duka wachanen hitha hayiya nae thawa nam
Katawat atha nopa diwiye pana wage un nisa
Apita ape aswaha do me labila.....
Nosithu mohotheka ma diwiayama obe athin rasa karawa
Kohoma windawannado thaniwa duka naethida daenune mema
Katawat atha nopa diwiye pana wage un nisa
Apita ape aswaha do me labila.....
Naetiwa piligena tharaka dosa pem kalath saenaseela
Ehew apiatama ai meda eka hewana naeti karala
Katawat atha nopa diwiye pana wage un nisa
Apita ape aswaha do me labila.....
Iwasanna bari.......ඉවසන්න බැරි ලෙසකින් ගී පද
ඉවසන්න බැරි ලෙසකින් නවතින්නේ ඇයි මෙතනින්
පවසන්න දුක වචනෙන් හිත හයිය නෑ තව නම්
කාටවත් අත නොපා දිවියේ පණ වගේ උන් නිසා
අපිට අපේ ඇස්වහ දෝ මේ ලැබිලා.....
නොසිතු මොහොතක මා දිවියම ඔබේ අතින් රස කරවා
කොහොම විඳවන්නදෝ තනිව දුක නැතිද දැනුණේ මෙමා
කාටවත් අත නොපා දිවියේ පණ වගේ උන් නිසා
අපිට අපේ ඇස්වහ දෝ මේ ලැබිලා.....
නැතිව පිළිගෙන තාරකා දොස පෙම් කළත් සැනසීලා
එහෙව් අපිටම ඇයි මෙදා එක හෙවණ නැති කරලා
කාටවත් අත නොපා දිවියේ පණ වගේ උන් නිසා
අපිට අපේ ඇස්වහ දෝ මේ ලැබිලා.....
ඉවසන්න බැරි.......
Performances of Iwasanna Bari Lesakin
Cover versions, live performances, and reality-show contestant performances of “Iwasanna Bari Lesakin” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Iwasanna Bari Lesakin LyricsIwasanna Bari Lesakin Lyrics Englishඉවසන්න බැරි ලෙසකින්ඉවසන්න බැරි ලෙසකින් ගීතයේ පද පෙළLyrics With TransliterationMahesh Nishshanka SongsMahesh Nishshanka LyricsNishshanka LyricsAshan Fernando ComposerSandun Perera Lyricist


