Pem Kala Sitha Laga Lyrics
“Pem kala sitha langa kandulu thiyala” (පෙම් කල සිත ළඟ කඳුළු තියාලා), Pem Kala Sitha Laga (පෙම් කල සිත ළඟ) lyrics: a Sinhala heartbreak song sung by Mahesh Shanaka, with words by Ashan Tharkana and music by Anuradha Dushyantha Munasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම් කල සිත ළඟ ගී පද.
| SONG | Pem Kala Sitha Laga |
|---|---|
| SINGER | Mahesh Shanaka |
| LYRICIST | Ashan Tharkana |
| COMPOSER | Anuradha Dushyantha Munasinghe |
| CATEGORY | Heart Break |
| VIEWS | 7 |
| UPDATED |
Pem Kala Sitha Laga Lyrics Singlish
Pem kala sitha langa kandulu thiyala
Aeth welaa duka wedi karala//
Suwanda pavaa netha rendila sihine
Sangavila mage hitha horaa...
Nopeni kohe sangavi giye
Maa dama oba yaawidho
Jivithe mage jivithe
Paethu aadare nethi viladho...
Heradaa giyada thanikama danuna
Nethu atharin mage kandulu vati
Heena thiye hitha athule hira vi
Sabae nowi aethataama aedi
Oba duras wela wena hithak hoyaa
Hemadema dama maekila...
Nopeni kohe...
Pera lese renduna nam langata vi
Sitiyaa se oba magema vila
Rendila duka daene yalith
Oba daeneela hitha thanikaradaa
Kaatath nokiya aethataama velaa oyaa...
Nopeni kohe.....පෙම් කල සිත ළඟ ගී පද
පෙම් කල සිත ළඟ කඳුළු තියාලා
ඈත් වෙලා දුක වැඩි කරලා//
සුවඳ පවා නැත රැඳිලා සිහිනේ
සැඟවිලා මගෙ හිතට හොරා...
නොපෙනී කොහේ සැඟවී ගියේ
මා දමා ඔබ යාවිදෝ
ජිවිතේ මගේ ජිවිතේ
පැතු ආදරේ නැති වීලාදෝ...
හැරදා ගියදා තනිකම දැනුනා
නෙතු අතරින් මගේ කඳුළු වැටී
හීන තියේ හිත ඇතුලේ හිර වී
සැබෑ නොවී ඈතටම ඇදී
ඔබ දුරස් වෙලා වෙන හිතක් හොයා
හැමදේම දමා මැකිලා...
නොපෙනී කොහේ...
පෙර ලෙසේ රැඳුනා නම් ළඟට වී
සිටියා සේ ඔබ මගේම වීලා
රැඳිලා දුක දැනේ යලිත්
ඔබ දැනීලා හිත තනිකරදා
කාටත් නොකියා ඈතටම වෙලා ඔයා...
නොපෙනී කොහේ.....
Performances of Pem Kala Sitha Laga
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Kala Sitha Laga” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Kala Sitha Laga LyricsPem Kala Sitha Laga Lyrics Englishපෙම් කල සිත ළඟපෙම් කල සිත ළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationMahesh Shanaka SongsMahesh Shanaka LyricsShanaka LyricsAnuradha Dushyantha Munasinghe ComposerAshan Tharkana Lyricist
