Api Tharam
Api Tharam Lyrics
(Api taram lan wu desith athi
Pemwathun nodanim
Api taram wen wu ridum widi
Pemwathun nodanim......//)
Banduna apa desithe sithum
Jayaganu risin kala ki katha
Apata apa yali udahasin
Awi nagana da bol wi giya.......
Nagena sepa duka wedana
Widaganu risin naewu sina
Apata apa yali rudu sithin
Dos nagana da sangawi giya.......
Api taram lan wu......//
අපි තරම් ගී පද
(අපි තරම් ළං වූ දෙසිත් ඇති
පෙම්වතුන් නොදනිම්
අපි තරම් වෙන් වූ රිදුම් විඳි
පෙම්වතුන් නොදනිම්......//)
බැඳුණ අප දෙසිතේ සිතුම්
ජයගනු රිසින් කළ කී කතා
අපට අප යළි උදහසින්
අවි නගන දා බොල් වී ගියා.......
නැගෙන සැප දුක වේදනා
විඳගනු රිසින් නැංවූ සිනා
අපට අප යළි රුදු සිතින්
දොස් නගන දා සැඟවී ගියා.......
අපි තරම් ළං වූ......//
Frequently Asked Questions
Who sang Api Tharam?
Mahesh Vithana performed Api Tharam. Mahesh Vithana is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Api Tharam lyrics?
The lyrics for Api Tharam were written by Ravi Siriwardana. Ravi Siriwardana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Api Tharam?
Mahesh Vithana composed the music for Api Tharam. Mahesh Vithana both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Api Tharam complete lyrics?
You can find the complete Api Tharam lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Api Tharam?
Api Tharam has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අපි තරම් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අපි තරම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Api Tharam" or discuss the lyrics with other music lovers.
Song Video
More from Mahesh Vithana
- Thurule Un Oba Lyrics0 views
- View All Songs2 songs
Popular Songs This Week
- 177 views
- 107 views
- 90 views
- 72 views
- 64 views
- 56 views
- 50 views
- 48 views
- 43 views
- 42 views