Thurule Un Oba Lyrics
“Turule un oba ahimi wu bawa” (තුරුලෙ උන් ඔබ අහිමි වූ බව), Thurule Un Oba (තුරුලෙ උන් ඔබ) lyrics: a Sinhala heartbreak song sung by Mahesh Vithana, with words by Ujitha Warnakulasooriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තුරුලෙ උන් ඔබ ගී පද.
| SONG | Thurule Un Oba |
|---|---|
| SINGER | Mahesh Vithana |
| LYRICIST | Ujitha Warnakulasooriya |
| COMPOSER | Mahesh Vithana |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 3 |
| UPDATED |
Thurule Un Oba Lyrics Singlish
Turule un oba ahimi wu bawa
Piliganne nae kawuruwath
Santhaapa maeda pem keru hati
Adahannae nae kisiwek
Amathak une kelasada
Maa thani une kohomada
Eya dannae oba vitharamai
Eya dannae oba vitharamai
Rae sihinaye me seethalae
Unusuma obai heragiyath
Mandaarame wehi poda dige
Oba ennae nae aayenam
Amathak une kelasada....
Aes deka wage raekagath sene
Kadulata barai daenunam
Lanwennae nae sipagannnae nae
Oya detholage suwa arang
Amathak une kelasada....තුරුලෙ උන් ඔබ ගී පද
තුරුලෙ උන් ඔබ අහිමි වූ බව
පිළිගන්නේ නෑ කවුරුවත්
සන්තාප මැද පෙම් කෙරූ හැටි
අදහන්නෙ නෑ කිසිවෙක්
අමතක උනේ කෙළෙසද
මා තනි උනේ කොහොමද
එය දන්නෙ ඔබ විතරමයි
එය දන්නෙ ඔබ විතරමයි
රෑ සිහිනයේ මේ සීතලේ
උණුසුම ඔබයි හැරගියත්
මන්දාරමේ වැහි පොද දිගේ
ඔබ එන්නෙ නෑ ආයෙනම්
අමතක උනේ කෙළෙසද....
ඇස් දෙක වගේ රැකගත් සෙනේ
කදුළට බරයි දැනුනම්
ලංවෙන්නෙ නෑ සිපගන්නෙ නෑ
ඔය දෙතොලගෙ සුව අරං
අමතක උනේ කෙළෙසද....Related Songs and Tags
Thurule Un Oba LyricsThurule Un Oba Lyrics Englishතුරුලෙ උන් ඔබතුරුලෙ උන් ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationMahesh Vithana SongsMahesh Vithana LyricsVithana LyricsMahesh Vithana ComposerUjitha Warnakulasooriya Lyricist