Kavi Dahak Atha Mage Hitha Athule Lyrics
“Kavi dahak atha mage hitha athule” (කවි දාහක් ඇත මගෙ හිත ඇතුලේ), Kavi Dahak Atha Mage Hitha Athule (කවි දාහක් ඇත මගෙ හිත ඇතුලේ) lyrics: a Sinhala love song sung by Maheshika Lakmali, with words by Sanjaya Wickramathunga and music by Chaminda Samaranayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කවි දාහක් ඇත මගෙ හිත ඇතුලේ ගී පද.
| SONG | Kavi Dahak Atha Mage Hitha Athule |
|---|---|
| SINGER | Maheshika Lakmali |
| LYRICIST | Sanjaya Wickramathunga |
| COMPOSER | Chaminda Samaranayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Kavi Dahak Atha Mage Hitha Athule Lyrics Singlish
Kavi dahak atha mage hitha athule
Obata liyannata kiya priye
Me hema liyawena kaviyak gaane
Oba gena liyanna man inne //
Katha karana oba oyage aes deka
Gena liyannemi mama mul kavi siyema
Sina sapiri muwa madahasa pilibada
Liya thabami mama upama nathiwama
Kavi dahak atha ....
Oyage pem hitha kiyawannata ena
Pemwathiyan hata man gena kiyanne
Anthima kaviye anthima paeliye
Man gena chuttak liya thiyannada
Kavi dahak atha ....//කවි දාහක් ඇත මගෙ හිත ඇතුලේ ගී පද
කවි දාහක් ඇත මගෙ හිත ඇතුලේ
ඔබට ලියන්නට කියා ප්‍රියේ
මේ හැම ලියවෙන කවියක් ගානේ
ඔබ ගැන ලියන්න මං ඉන්නේ //
කතා කරන ඔබ ඔයාගෙ ඇස් දෙක
ගැන ලියන්නෙමි මම මුල් කවි සීයෙම
සිනා සපිරි මුව මදහස පිළිබද
ලියා තබමි මම උපමා නැතිවම
කවි දාහක් ඇත ....
ඔයාගෙ පෙම් හිත කියවන්නට එන
පෙම්වතියන් හට මං ගැන කියන්න
අන්තිම කවියේ අන්තිම පේලියේ
මං ගැන චුට්ටක් ලියා තියන්නද
කවි දාහක් ඇත ....//
Related Songs and Tags
Kavi Dahak Atha Mage Hitha Athule LyricsKavi Dahak Atha Mage Hitha Athule Lyrics Englishකවි දාහක් ඇත මගෙ හිත ඇතුලේකවි දාහක් ඇත මගෙ හිත ඇතුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationMaheshika Lakmali SongsMaheshika Lakmali LyricsLakmali LyricsChaminda Samaranayake ComposerSanjaya Wickramathunga Lyricist