Gini Gath Athmaya Lyrics
by MalindaG
“Ginigath aathmaye daewuna edha apa” (ගිනිගත් ආත්මයේ දැවුනා එදා අප), Gini Gath Athmaya (ගිනිගත් ආත්මයේ) lyrics: a Sinhala heartbreak song sung by MalindaG, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is ගිනිගත් ආත්මයේ ගී පද, and many know it simply as Ginigath aathmaye.
| SONG | Gini Gath Athmaya |
|---|---|
| SINGER | MalindaG |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 5 |
| UPDATED |
Gini Gath Athmaya Lyrics Singlish
Ginigath aathmaye daewuna edha apa
E unuhum raeye obata mathakada
Galaa giya kandulal nethagin oba ma desa baelu
Raedi thavamath mathakaye
E sonduru haengum......e sonduru sithum
E sonduru haengum......e sonduru sithum
Yeaheile.......
Kaalaya gathavee atha anduren vaesee
Apage mathakayan ehi atha vaelalee
Sihinaya apage yali atha bodhavee
Kawada vevidoyali eya perali
Kawada vevidoyali eya perali //
Gini gath aathmaye
Andura iraa dhamaa me kshithija ime
Igila yamu api ananthayata yali ekavee
Kese vevidho e heenaya sabavee
Oba atha thaamath mage sithin athatavee
Oba atha thaamath mage sithin athataveeගිනිගත් ආත්මයේ ගී පද
ගිනිගත් ආත්මයේ දැවුනා එදා අප
ඒ උණුහුම් රැයේ ඔබට මතකද
ගලා ගිය කඳුළැල් නෙතගින් ඔබ මා දෙස බැලූ
රැදී තවමත් මතකයේ
ඒ සොඳුරු හැඟුම්......ඒ සොඳුරු සිතුම්
ඒ සොඳුරු හැඟුම්......ඒ සොඳුරු සිතුම්
යෙඅහෙඉලෙ.......
කාලය ගතවී අත අඳුරෙන් වැසී
අපගේ මතකයන් එහි අත වැළලී
සිහිනය අපගේ යලි ඇත බොඳවී
කවදා වේවිදෝයලි එය පෙරලි
කවදා වේවිදෝයලි එය පෙරලි //
ගිනි ගත් ආත්මයේ
අඳුර ඉරා දමා මේ ක්ෂිතිජ ඉමේ
ඉගිල යමු අපි අනන්තයට යලි එක්වී
කෙසේ වේවිදෝ ඒ හීනය සැබවී
ඔබ ඇත තාමත් මගේ සිතින් ඇතටවී
ඔබ ඇත තාමත් මගේ සිතින් ඇතටවීRelated Songs and Tags
Gini Gath Athmaya LyricsGini Gath Athmaya Lyrics Englishගිනිගත් ආත්මයේගිනිගත් ආත්මයේ ගීතයේ පද පෙළLyrics With TransliterationMalindaG SongsMalindaG Lyrics