Pana Se Pem Keru Lyrics
“Hema de thibu nathi pin labu” (හැම දේ තිබූ නැති පින් ලැබූ), Pana Se Pem Keru (පණ සේ පෙම් කෙරූ) lyrics: a Sinhala heartbreak song sung by Malith Udayanka, with words by Harshana K Perera and music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පණ සේ පෙම් කෙරූ ගී පද.
| SONG | Pana Se Pem Keru |
|---|---|
| SINGER | Malith Udayanka |
| LYRICIST | Harshana K Perera |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Pana Se Pem Keru Lyrics Singlish
Hema de thibu nathi pin labu
Kalayata ida deela mihihek wunu
Agamaka ru mata nolabunu
Daivaya thamai ada apiwa jathi dekakata bedu
Pana se pem keru atha ganna bari wunu
Pem heena welalunu mathu bhawe hamu wemuu
Samuganna dukatalu adare obatalu
Lipi kiyawaa pasu maa amathak karanu
Yanna enna dan oba mage maa obe nam
Katavath kalin issara wage lassana hitin
Wanda wetune maa adare nisa
Mata athi wuna winda duka maa ipadeela
Pana se pem keru....
Inna denna dan duka mage mata ayithi nam
Wenwela gihilla adare apen api adaren
Anthima gaman yanadaka man
Asalata awithwath yanna mage raththaran
Hema de thibu nathi pin labu....
Pana se pem keru....පණ සේ පෙම් කෙරූ ගී පද
හැම දේ තිබූ නැති පින් ලැබූ
කාලයට ඉඩ දීලා මිහිහෙක් වුනු
ආගමක රූ මට නොලැබුනූ
දෛවය තමයි අද අපිව ජාති දෙකකට බෙදූ
පණ සේ පෙම් කෙරූ අත ගන්න බැරි වුනූ
පෙම් හීන වැළලුනූ මතු භවේ හමු වෙමූ
සමුගන්න දුකටලූ ආදරේ ඔබටලූ
ලිපිය කියවා පසූ මා අමතක කරනූ
යන්න එන්න දැන් ඔබ මගේ මා ඔබේ නම්
කාටවත් කලින් ඉස්සර වගේ ලස්සන හිතින්
වැඳ වැටුනේ මා ආදරේ නිසා
මට ඇති වුනා වින්ද දුක මා ඉපදීලා
පණ සේ පෙම් කෙරූ....
ඉන්න දෙන්න දැන් දුක මගේ මට අයිති නම්
වෙන්වෙලා ගිහින් ආදරේ අපෙන් අපි ආදරෙන්
අන්තිම ගමන් යනදාක මං
අසලට ඇවිත්වත් යන්න මගෙ රත්තරන්
හැම දේ තිබූ නැති පින් ලැබූ....
පණ සේ පෙම් කෙරූ....Related Songs and Tags
Pana Se Pem Keru LyricsPana Se Pem Keru Lyrics Englishපණ සේ පෙම් කෙරූපණ සේ පෙම් කෙරූ ගීතයේ පද පෙළLyrics With TransliterationMalith Udayanka SongsMalith Udayanka LyricsUdayanka LyricsPrageeth Perera ComposerHarshana K Perera Lyricist