Premen Mula Wu Lyrics
“Premen mula wu mage jeewithe” (ප්‍රේමෙන් මුලා වූ මගේ ජීවිතේ), Premen Mula Wu (ප්‍රේමෙන් මුලා වූ) lyrics: a Sinhala heartbreak song sung by Malith Udayanka, with music by Lasantha Rathnayaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ප්‍රේමෙන් මුලා වූ ගී පද.
| SONG | Premen Mula Wu |
|---|---|
| SINGER | Malith Udayanka |
| LYRICIST | Malith Udayanka |
| COMPOSER | Lasantha Rathnayaka |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Premen Mula Wu Lyrics Singlish
Premen mula wu mage jeewithe
Kandului sadakal mata himi kale
Mawge senehe duk gini niwwe
Andurin pirunu lowa eli kale
(Mata unne numba pamani me divi thale.....//)
Ae ge senehen manmula wela
Diviya pahane siluwa aetha kala
Rakaganna numbe puthuwa mirigu katharen sada
Winda duk kandulu senehe kawiyak liya
Senehe kawiyak liya......
Premen mula wu......
Diviya dun numbe pahan siluwai sada
Senehe ulpata numba yi mata divithura
Kama karanu mana numbe puthu ma sada
Rakimi numba mage divi athi thura
(Mage divi athi thura.....///)ප්‍රේමෙන් මුලා වූ ගී පද
ප්‍රේමෙන් මුලා වූ මගේ ජීවිතේ
කඳුළුයි සදාකල් මට හිමි කළේ
මව්ගේ සෙනෙහේ දුක් ගිනි නිව්වේ
අඳුරින් පිරුණු ලොව එළි කළේ
(මට උන්නේ නුඹ පමණි මේ දිවි තලේ.....//)
ඈගේ සෙනෙහෙන් මංමුලා වෙලා
දිවිය පහනේ සිළුව ඈතට කළා
රැකගන්න නුඹේ පුතුව මිරිඟු කතරෙන් සදා
වින්ද දුක් කඳුළු සෙනෙහේ කවියක් ලියා
සෙනෙහේ කවියක් ලියා......
ප්‍රේමෙන් මුලා වූ......
දිවිය දුන් නුඹේ පහන් සිළුවයි සදා
සෙනෙහේ උල්පත නුඹයි මට දිවිතුරා
කමා කරනු මැන නුඹේ පුතු මා සදා
රකිමි නුඹ මාගේ දිවි ඇති තුරා
(මාගේ දිවි ඇති තුරා.....///)
Related Songs and Tags
Premen Mula Wu LyricsPremen Mula Wu Lyrics Englishප්‍රේමෙන් මුලා වූප්‍රේමෙන් මුලා වූ ගීතයේ පද පෙළLyrics With TransliterationMalith Udayanka SongsMalith Udayanka LyricsUdayanka LyricsLasantha Rathnayaka ComposerMalith Udayanka Lyricist