Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Sinhala lyrics, open to community corrections.

  1. Home
  2. Mallika Kahawita
  3. Vinoda Wenna Lyrics

Vinoda Wenna Lyrics (විනෝද වෙන්න) by Mallika KahawitaMilton Perera

Vinoda Wenna Lyrics

Vinoda wenna
Vinoda wenna me wage thanak hambaveyida nahane
Hithe thiyena santhosaya katada one
Ape hithe thiyena santhosaya katada one

Vinoda wenna
Vinoda wenna anga mahathwenna
Motada beheth bonne
Hina wenna hina wenna ethakota tharawenne
Ko hina wenna hina wenna ethakota tharawenne

Thakkita tharikita domikita wadina rabane
Thakkita tharikita domikita wadina rabane
Gehuwalu e wage padayak gamaka purane
Mini kinkini sala sala natanawa gehanu parane
Gehanu ohela natana kotath one pirimi bera pade
Kaputu kak kak kiya kaputa kiwuwa ada ude

Vinoda wenna
Vinoda wenna me wage thanak hambaveyida nahane
Hithe thiyena santhosaya katada one
Ape hithe thiyena santhosaya katada one

Vinoda wenna
Vinoda wenna anga mahathwenna
Motada beheth bonne
Hina wenna hina wenna ethakota tharawenne
Ko hina wenna hina wenna ethakota tharawenne

Sangeethaya santhapaya magaharawenne
Sangeethaya santhapaya magaharawenne
(Saga saga sari pani ga rageta enenne
Me tiken tamai oyai mamai jeewath wenne...//)
Sindu ahala natum balala inna pirisa mathwela
Sindu kiyala natum natala
dan api hembath wela

Vinoda wenna
Vinoda wenna me wage thanak hambaveyida nahane
Hithe thiyena santhosaya katada one
Ape hithe thiyena santhosaya katada one

Vinoda wenna
Vinoda wenna anga mahathwenna
Motada beheth bonne
Hina wenna hina wenna ethakota tharawenne
Ko hina wenna hina wenna ethakota tharawenne

Vinoda wenna
Vinoda wenna

විනෝද වෙන්න ගී පද

විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නැහැනේ 
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ

විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න
මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ

තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
ගැහුවලු ඒ වගෙ පදයක් ගමක පුරාණේ
මිණි කිංකිණි සළ සළ නටනව ගැහැණු පරාණේ
ගැහැණු ඔහෙල නටන කොටත් ඕනෙ පිරිමි බෙර පදේ
කපුටු කාක් කාක් කියා කපුට කිවුවා අද උදේ

විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නැහැනේ 
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ

විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න
මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ

සංගීතය සන්තාපය මගහරවන්නේ
සංගීතය සන්තාපය මගහරවන්නේ
(සාග සාග සරි පනි ගා රාගෙට එන්නේ
මේ ටිකෙන් තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ...//)
සිංදු අහලා නැටුම් බලලා ඉන්න පිරිස මත්වෙලා
සිංදු කියලා නැටුම් නටලා
දැන් අපි හෙම්බත් වෙලා

විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නැහැනේ 
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ

විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න
මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ

විනෝද වෙන්න
විනෝද වෙන්න

Vinoda Wenna (විනෝද වෙන්න) is a Sinhala song sung by Mallika Kahawita and Milton Perera. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by R Muththusami. This page presents the Vinoda Wenna lyrics in Sinhala script (විනෝද වෙන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Vinoda Wenna including singer, lyricist, composer, and view count
SONGVinoda Wenna
SINGERMallika Kahawita, Milton Perera
LYRICISTKarunarathna Abeysekara
COMPOSERR Muththusami
CATEGORYBaila, Folk
VIEWS30
UPDATEDMay 2026

Performances of Vinoda Wenna

Cover versions, live performances, and reality-show contestant performances of “Vinoda Wenna” on YouTube.

Reality Show Performances · 4

▶
Reality ShowOshadha Perera | Vinoda Wenna (විනෝද වෙන්න) | Knockouts | The Voice Teens Sri LankaOshadha Perera
▶
Reality ShowVinoda Wenna - විනෝද වෙන්න | Sathya Mendis | Hiru Star EP 61Sathya Mendis
▶
Reality ShowVinoda Wenna - විනෝද වෙන්න _ Pasindu Nilakshana _ Hiru Star Season 2Mallika Kahawita
▶
Reality ShowVinoda wenna | විනෝද වෙන්න | pasindu nilakshana | hiru star session 2 | achcharu tvpasindu nilakshana

Live Performances · 1

▶
LiveVinoda Wenna | විනෝද වෙන්න | මිල්ටන් පෙරේරා - Hiru Unplugged With Milton PereraHiru TV

Cover Versions · 12

▶
CoverVinoda Wenna By Priyankara Perera With Hiruni NimeshikaVINRANE
▶
CoverD 7th Show Pitipana විනෝද වෙන්න Vinoda WennaOrange Video
▶
CoverVinoda Wenna | Mallika Kahawita, Milton PereraAsian Music Tune
▶
CoverVinoda Wenna | විනෝද වෙන්න | JA Milton Perera+Mallika Kahawita | EDM 2026KDP Music Creation
▶
CoverVinoda Wenna - විනෝද වෙන්න - JA Milton Perera+Mallika Kahawita-Karunarathna Abeysekara-R MutthuswamyYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶
CoverVinoda Wenna | Re-Imagined Cover Version | CeyVerse RecordsCeyVerse Records
▶
CoverVinoda Wnna me wage thenak | Priyankara Perera | විනෝද වෙන්න මේ වගේ තැනක් | ප්‍රියන්කරMusic_රසය
▶
Coverවිනෝද වෙන්න - Mallika Kahavita and Milton PereraCD channel
▶
CoverVinoda Wenna ( විනෝද වෙන්න ) | Cover By Ishan TheekshanaIshan Theekshana
▶
CoverPriyankara Perera - Vinoda wenna | ප්‍රියංකර පෙරේරා - විනෝද වෙන්නMUSIC CLUB
▶
CoverVinoda WennaSam Widyaratne
▶
CoverVinoda WennaRelease - Topic

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Vinoda Wenna LyricsVinoda Wenna Lyrics Englishවිනෝද වෙන්නවිනෝද වෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationMallika Kahawita SongsMallika Kahawita LyricsKahawita LyricsR Muththusami ComposerKarunarathna Abeysekara Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Vinoda Wenna" by Mallika Kahawita

Song Video

More from Mallika Kahawita

  • Chandana Anga Gaala Lyrics32
  • Hinahevi Bonikka Lyrics116
  • Sandun Gase Saman Welak Lyrics29
  • View All Songs4

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    132
  • Araliya Landata LyricsNanda Malani
    105
  • Mandaram Handawe LyricsNimesh Chamika
    97
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    75
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    68
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    59
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    56
  • Yadamin Benda LyricsNanda Malani
    55
  • Tharuda Nidana Maha Ra LyricsNanda Malani
    51
  • Ahasa Se Oba Ananthai LyricsNanda Malani
    48