Nindedith Atha Lyrics
“Nindedi atha thaba nalalata” (නින්දේදිත් අත තබා නළලට), Nindedith Atha (නින්දේදිත් අත) lyrics: a Sinhala love song sung by Maneesha Gallage, with words by Sarath Kodikara and music by Karunarathna Wijewardana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nindedi atha, and in Sinhala it is නින්දේදිත් අත ගී පද.
| SONG | Nindedith Atha |
|---|---|
| SINGER | Maneesha Gallage |
| LYRICIST | Sarath Kodikara |
| COMPOSER | Karunarathna Wijewardana |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Nindedith Atha Lyrics Singlish
Nindedi atha thaba nalalata
Mage lowa unusum keru
Sondura numbama sonduru
Divi maga ma dinu ma dinu.......
Bhawanawata nihanda aranaka wi
Giri shikhara wi duk dara nosali
(Sitha gimi niwa senasu.....//)
Nindethith atha......
Sasara gamane purudu athwela wi
Mal suwada wi sulanga ha musu wi
(Pem sina pae digasi....//)
Nindedi atha......නින්දේදිත් අත ගී පද
නින්දේදිත් අත තබා නළලට
මගේ ලොව උණුසුම් කෙරූ
සොඳුර නුඹමය සොඳුරු
දිවි මග මා දිනූ මා දිනූ.......
භාවනාවට නිහඬ අරණක් වී
ගිරි ශිඛර වි දුක් දරා නොසැලී
(සිත ගිමි නිවා සැනසූ.....//)
නින්දෙතිත් අත......
සසර ගමනේ පුරුදු අත්වැල වී
මල් සුවඳ වී සුළඟ හා මුසු වී
(පෙම් සිනා පෑ දිගැසි....//)
නින්දේදිත් අත......
Related Songs and Tags
Nindedith Atha LyricsNindedith Atha Lyrics Englishනින්දේදිත් අතනින්දේදිත් අත ගීතයේ පද පෙළLyrics With TransliterationManeesha Gallage SongsManeesha Gallage LyricsGallage LyricsKarunarathna Wijewardana ComposerSarath Kodikara Lyricist