Oba Yanna Lyrics
“Oba yanna yannama yanna haduwa” (ඔබ යන්න යන්නම යන්න හැදුවා): Oba Yanna (ඔබ යන්න) lyrics, a Sinhala heartbreak song sung by Maneesha Gallage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ යන්න ගී පද.
| SONG | Oba Yanna |
|---|---|
| SINGER | Maneesha Gallage |
| CATEGORY | Heart Break |
| VIEWS | 13 |
| UPDATED |
Oba Yanna Lyrics Singlish
Oba yanna yannama yanna haduwa
Ma inna innama kiwwa
Mage lokayen oba yanna haduwa
Mage jeewithe ma inna haduwa.....
Sahasak pathum hitha roda bandan
Kumaran genama apa hitha hithan
Ape pathum mal pudimin
(Oba dunne melowata harasarin....//)
Oba yanna yannama......
Lada sathuta athuraka maga yamin
Ma delowa katharaka wee handan
Obe kalu walakulu maga heran
(Api ape wune hari hemin....//)
Oba yanna yannama......ඔබ යන්න ගී පද
ඔබ යන්න යන්නම යන්න හැදුවා
මා ඉන්න ඉන්නම කිව්වා
මගේ ලෝකයෙන් ඔබ යන්න හැදුවා
මගේ ජීවිතේ මා ඉන්න හැදුවා.....
සහසක් පැතුම් හිත රොද බැඳන්
කුමරුන් ගැනම අප හිත හිතන්
අපේ පැතුම් මල් පූදිමින්
(ඔබ දුන්නේ මෙලොවට හරසරින්....//)
ඔබ යන්න යන්නම......
ලද සතුට අතුරක මග යමින්
මා දෙලොව කතරක වී හඬන්
ඔබේ කළු වලාකුළු මග හැරන්
(අපි අපේ වූයේ හරි හෙමින්....//)
ඔබ යන්න යන්නම......
Performances of Oba Yanna
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Yanna” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Yanna LyricsOba Yanna Lyrics Englishඔබ යන්නඔබ යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationManeesha Gallage SongsManeesha Gallage LyricsGallage Lyrics


