Hemin Hemin Lyrics by Maneesha Kumbukage
Hemin Hemin (හෙමින් හෙමින්) is a Sinhala song sung by Maneesha Kumbukage. This page presents the Hemin Hemin lyrics in Sinhala script (හෙමින් හෙමින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hemin Hemin |
|---|---|
| SINGER | Maneesha Kumbukage |
| LYRICIST | Maneesha Kumbukage |
| COMPOSER | Maneesha Kumbukage |
| VIEWS | 19 |
| UPDATED |
Hemin Hemin Lyrics
hemin hemin obe daes piya vasaa
sihin sihin oya tholpethi mata langa velaa
horen veli innna maa thurule saengavelaa
maa obema vee oba man velaa
maa obema vee oba man velaa
denethe veli aadaraye daewatila
avidin yamu api rala pela matha depa thabaa
kandulu pisadaa nethagin balaa
maa langa hidin mathavelaa
maa langa hidin mathavelaa
mathake dukbara thaen viyaeki yanna thiyaa
saemadaa obe langa innam obe daen mage nisaa
kandulu pisadaa venvela
maa langa hidin mathavelaa
maa langa hidin mathavelaa
hemin hemin obe....හෙමින් හෙමින් ගී පද
හෙමින් හෙමින් ඔබෙ දෑස් පියන් වසා
සිහින් සිහින් ඔය තොල්පෙති මට ලං වෙලා
හොරෙන් වෙලී ඉන්න මා තුරුලෙ සැඟවෙලා
මා ඔබම වී ඔබ මන් වෙලා
මා ඔබම වී ඔබ මන් වෙලා
දෙනෙතේ වෙලී ආදරයේ දැවටිලා
ඇවිදින් යමු අපි රළ පෙල මත දෙපා තබා
කඳුලු පිසදා නෙතඟින් බලා
මා ලඟ හිඳින් මත්වෙලා
මා ලඟ හිඳින් මත්වෙලා
මතකේ දුක්බර තැන් වියැකී යන්න තියා
සැමදා ඔබ ලඟ ඉන්නම් ඔබ දැන් මගේ නිසා
කඳුලු පිසදා වෙන්වෙලා
මා ලඟ හිඳින් මත්වෙලා
මා ලඟ හිඳින් මත්වෙලා
හෙමින් හෙමින් ඔබෙ....Related Songs and Tags
Hemin Hemin LyricsHemin Hemin Lyrics Englishහෙමින් හෙමින්හෙමින් හෙමින් ගීතයේ පද පෙළLyrics With TransliterationManeesha Kumbukage SongsManeesha Kumbukage LyricsKumbukage LyricsManeesha Kumbukage ComposerManeesha Kumbukage Lyricist