Nishaliye (Gim Sanda Paya) Lyrics
“Gim sanda paaya avare giluna” (ගිම් සඳ පායා අවරේ ගිලුණා), Nishaliye (Gim Sanda Paya) (නිශාලියේ (ගිම් සඳ පායා)) lyrics: a Sinhala heartbreak song sung by Maneesha Kumbukage, with words by Chaminda Rathnasuriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නිශාලියේ (ගිම් සඳ පායා) ගී පද, and many know it simply as Gim sanda.
| SONG | Nishaliye (Gim Sanda Paya) |
|---|---|
| SINGER | Maneesha Kumbukage |
| LYRICIST | Chaminda Rathnasuriya |
| COMPOSER | Maneesha Kumbukage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Nishaliye (Gim Sanda Paya) Lyrics Singlish
(Gim sanda paaya avare giluna
Kohedo nishaaliye athaherada maa.....//)
Sangawune......
Handaawa enakan gam iwure dura hima pethe
Aa giya hati turulu wee sihiwe semada
Hasakan pemnura nishaaliye......
(Hirikada poda wesse
Gatha pelenaa rudu hithale
Sangawunu hati paputhure......//)
(Hidimi semada mathake hada dara....//)
Nishaaliye......නිශාලියේ (ගිම් සඳ පායා) ගී පද
(ගිම් සඳ පායා අවරේ ගිලුණා
කොහේදෝ නිශාලියේ අතහැරදා මා.....//)
සැඟවුණේ......
හැන්දෑව එනකං ගං ඉවුරේ දුර හිම පෙතේ
ආ ගිය හැටි තුරුළු වී සිහිවේ සැමදා
හසකැන් පෙම්නුරා නිශාලියේ......
(හිරිකඩ පොද වැස්සේ
ගත පෙලෙනා රුදු හීතලේ
සැඟවුණු හැටි පපුතුරේ......//)
(හිඳිමි සැමදා මතකේ හද දරා....//)
නිශාලියේ......
Related Songs and Tags
Nishaliye (Gim Sanda Paya) LyricsNishaliye (Gim Sanda Paya) Lyrics Englishනිශාලියේ (ගිම් සඳ පායා)නිශාලියේ (ගිම් සඳ පායා) ගීතයේ පද පෙළLyrics With TransliterationManeesha Kumbukage SongsManeesha Kumbukage LyricsKumbukage LyricsManeesha Kumbukage ComposerChaminda Rathnasuriya Lyricist