Obe Mal Gomuwen Mama Pitawa Yannam Lyrics
“Obe mal gomuwen mama pitawa yannam” (ඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම්): Obe Mal Gomuwen Mama Pitawa Yannam (ඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම්) lyrics, a Sinhala heartbreak song sung by Mangalika Thennakoon, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම් ගී පද.
| SONG | Obe Mal Gomuwen Mama Pitawa Yannam |
|---|---|
| SINGER | Mangalika Thennakoon |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Obe Mal Gomuwen Mama Pitawa Yannam Lyrics Singlish
Obe mal gomuwen mama pitawa yannam
Thani malak vi thani gasaka yali pipennam
Dewani waratat mal pipena bawa
Obata pahadannam lowata pahadannam
Mal oben lada siyalu danduwam lowak danne ne
Mal gomuwa matha mal pipena thuru obata iwasum ne
Mal handanne ne obath danduwam labana thuru
Mal handanne nam ne mal handanne ne
Nil gangula dul soba sirisara ethek dutuwe ne
Al pawan daya karuna ithin aiwak ne
Mal thewenne ne obath ridawum labana thuru
Mal thewenne nam ne mal thewenne ne
Obe mal gomuwen ....ඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම් ගී පද
ඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම්
තනි මලක් වී තනි ගසක යලි පිපෙන්නම්
දෙවැනි වරටත් මල් පිපෙන බව
ඔබට පහදන්නම් ලොවට පහදන්නම්
මල් ඔබෙන් ලද සියළු දඬුවම් ලොවක් දන්නේ නෑ
මල් ගොමුව මත මල් පිපෙන තුරු ඔබට ඉවසුම් නෑ
මල් හඬන්නේ නෑ ඔබත් දඬුවම් ලබන තුරු
මල් හඬන්නේ නම් නෑ මල් හඬන්නේ නෑ
නිල් ගඟුල දුල් සොබා සිරිසර එතෙක් දුටුවේ නෑ
ඇල් පවන් දයා කරුණා ඉතින් අඉුවක් නෑ
මල් තැවෙන්නේ නෑ ඔබත් රිදවුම් ලබන තුරු
මල් තැවෙන්නේ නම් නෑ මල් තැවෙන්නේ නෑ
ඔබේ මල් ගොමුවෙන් ....Related Songs and Tags
Obe Mal Gomuwen Mama Pitawa Yannam LyricsObe Mal Gomuwen Mama Pitawa Yannam Lyrics Englishඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම්ඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationMangalika Thennakoon SongsMangalika Thennakoon LyricsThennakoon Lyrics